ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වැඩිදුර වාර්තා සඳහා නඩුව අගොස්තු මස 06 වැනිදා කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී...
තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කර තිබේ. උපාලි...
පාරිභෝජනයට නුසුදුසු ප්‍රමිතියෙන් තොර පොල්තෙල් වෙළෙඳපොළේ පවතින බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (05) පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේග චමින්ද විජේසිරි...
කොටහේන පොලීසියේ ස්ථානාධිපතිවරයාට මරණ තර්ජන කළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. තමන් “මෝදර නිපුන” ලෙස හඳුන්වාගත් අයෙක් කොටහේන...
කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසමින් සහ විදේශ සංචාර සඳහා රැගෙන යන බව පවසමින් ශ්‍රී ලාංකික පුද්ගලයින් කණ්ඩායමක් විසින් ලාඕසයේ සිට මෙහෙයවනු ලබන විශාල මිනිස් ජාවාරමක් සම්බන්ධයෙන්...
ශ්‍රී ලංකා නාවික හමුදා අත්අඩංගුවට ගත් සිය ධීවරයින් නිදහස් කරන ලෙස ඉල්ලා දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම් ධීවරයින් දින 8ක් පුරා පැවැත්වූ වැඩවර්ජනය අවසන් කර තිබේ. ඒ, ශ්‍රී...
රාජ්‍ය බුද්ධි සේවයේ නැගෙනහිර පළාත භාර සහකාර පොලිස් අධිකාරිවරයා ගමන් ගත් ජීප් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක ගැටීමෙන් මෝටර් රථ රියදුරු මිය ගොස්...
දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් හා දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් කොළඹට කැඳවා තිබේ. මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ලබන සෙනසුරාදා ඔවුන් සමග මැතිවරණ...
තීරූබදු නොගෙවා මෙරටට ආනයනය කර ව්‍යාජ අංක තහඩු සවිකළ වාහන 2ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, පසුගිය වසරේ ඔක්තෝබර් මස...
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. ඒ අනුව අද (05) දිනයේ දීත් අයවැය කාරක සභා විවාදය පැවැත්වෙනු ඇත. අයවැය කාරක සභා විවාදය සඳහා...