ඉන්ධන බෙදුම්කරුවන් තමන්ට අදාළ කොමිස් මුදල නව සූත්‍රයකට අනුව ලබාගැනීමට එකඟ වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ,...
වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩු සිදු කළේ චෝදනා කරමින් හිටපු වෙළඳ අමාත්‍ය...
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා තැපෑලෙන් ඡන්දය දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාර ගැනීමේ කාල සීමාව මාර්තු 12 වනදා මධ්‍යම රාත්‍රි 12.00න් පසුව අවසන් වීමට නියමිත මැතිවරණ...
ත්‍රිකුණාමලය ඉහළ ටැංකි අංගනයේ ටැංකි 24ක් සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව, එකී තෙල් ටැංකි සංවර්ධනය කිරීම වසර 03ක් ඇතුළත නිම කිරීමේ අරමුණ...
නැගෙනහිර කල්මුණේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය වී ඇති අන්තවාදී සංවිධානයක් පිළිබඳව මේ වන විට තොරතුරු ලැබී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද...
වැඩබලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ජාතික පොලිස් කොමිසම සම්බන්ධව සිදුකර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිbea....
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාලව 2024 අගෝස්තු මාසයේදී නිකුත් කළ ඇතැම් අධිකරණ නියෝග නීතිපති දෙපාර්තමේන්තුව සහ...
රැකියා විරහිත ගුරු විභාග සමත් හා මෙතෙක් රැකියා ගත නොකරන ලද උපාධිධාරී සංගමයේ කැඳවුම්කරුවන් හා ක්‍රියාකාරී තැනැත්තන් පිරිසක් විසින් අද (04) පැවැත්වීමට නියමිත විරෝධතාවය වළක්වන ලෙසට...
වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන් අතර අනවබෝධයක් ඇති කිරීමට ඇතැම් කණ්ඩායම් උත්සාහ කරන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (04) පාර්ලිමේන්තුවේදී වෛද්‍යවරුන්ගේ වැටුප් වැඩි වන...
ඊයේ (24) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය :