හැටන් ෂැනන් වතුයායට අයත් කේ.එම් කොටසේ වතු නිවාස පෙළක ඊයේ (03) රාත්රියේදී ගින්නක් හටගෙන තිබේ. මෙම ගින්නෙන් නිවාස 12ක් පමණ සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි හැටන්...
ඛනිජ තෙල් බෙදුම්කරුවන් සහ ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා අතර සාකච්ඡාවක් අද (04) පැවැත්වීමට නියමිතව තිබේ. අද පෙරවරු 9ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. ඉන්ධන...
මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් වීරකැටිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (03) සවස් කාලයේ එම සැකකරු මිද්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක්...
නවතා ඇති බඩඉරිඟු ආනයනය නැවතවරක් ආරම්භ කිරීමට ඉදිරියේදී සිදුවනු ඇති බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය. අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග...
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS KUTHAR’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වී තිබේ. එම නෞකාව ඊයේ (03) උදෑසන කොළඹ වරායට සේන්දු වූ බව...
දිවයිනේ පැවති වැසි තත්ත්වයේ අඩුවීමක් අද (04) දිනයේ සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ...
යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම සඳහා ගොවි බිම්වලට ජලය මාර්තු මස 15 වැනිදායින් පසු නිකුත් කිරීම පිළිබඳව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ...
නිරුවතින් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු පොලිසිය අද (03) කඩුගන්නාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සදහන් කළේ, මාතර – අහංගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි මොහු...
ලුණු මිල ස්ථාවරව පවත්වාගෙන යාමට නිෂ්පාදකයින් එකඟතාව පළ කර තිබේ. ඒ, ලුණු නිෂ්පාදකයින් සහ පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවදී ය. පසුගිය කාලයේ විවිධ මිල...
ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත හා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන...