හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව වැට්ටීමට පළමු දේ කළේ එම ආණ්ඩුවේම අමාත්‍යවරයෙක් බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසයි. ඔහු පවසන්නේ, වත්මන්...
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඇප මුදල් තැන්පත් භාර ගැනීම අද (03) සිට ලබන 19 වැනිදා මධ්‍යහ්න 12.00 දක්වා භාරගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මාධ්‍ය...
ලංකා ඛනිජ තෙල් නීතීගත සංස්ථාව විසින් ඉන්ධන බෙදා හැරීමේදී ලබා දෙනු ලබන වට්ටම් මුදලක් සම්බන්ධයෙන් මතු වූ යම් ගැටලුවක් හේතුවෙන් ඉන්ධන බෙදා හරින නියෝජිතයන් යැයි කියා...
රාත්‍රී කාලයේ ධාවනය වන දුම්රියන්හි වන අලින් ගැටීම වැලැක්වීම සඳහා අමතර වේග සීමා ක්‍රියාත්මක කිරීම සහ දුම්රිය කාලසටහන් සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. ඒ...
රට පුරා සියලුම රෝහල්වල එළබෙන බ්‍රහස්පතින්දා (06) දින උදෑසන 08 සිට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ කාර්ය මණ්ඩලය සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව එම සමිති නායකයින් පවසයි. සෞඛ්‍ය...
පාසල් ළමයින් ප්‍රවාහනය කළ වෑන් රථයක් එරත්න – ලස්සකන්ද වංගුව ප්‍රදේශයේදි අද (03) අනතුරකට ලක්වීමෙන් 12 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවත් කුරුවිට පොලිසිය පවසයි. ප්‍රදේශවාසීන්...
ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට සමගාමීව මාර්තු 02 වැනිදා සිට 08 වැනිදා දක්වා ‘ජාතික කාන්තා සතියක්’ ප්‍රකාශයට පත්කර තිබේ. මෙවර ජාත්‍යන්තර කාන්තා දින සැමරුම ”සියලුම කාන්තාවන් සහ ගැහැනු...
ශ්‍රී දළදා දැක්ම අප්‍රේල් මස 18 සිට 27 දින දක්වා පුරා දින 10ක් පැවැත්වෙන බව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි. මහනුවර ශ්‍රී...
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී එක්සත් රාජධානියේ තෙවන චාල්ස් රජු හමුවී තිබේ. එංගලන්තයේ සැන්ඩ්‍රින්හැම්හි දී මෙම හමුව සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. යුක්රේන ජනාධිපතිවරයාව එහිදී...
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ. 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ සිව්වන දිනය අද යි (03). පසුගිය පෙබරවාරි මස 27 වනදා සිට...