ලෝක ජනතාවගේ අවධානය යොමු කළ යුතු ගෝලීය වශයෙන් වැදගත් වූ විවිධ කරුණු කාරණා සහ ගැටලූ අවම කිරීම අරමුණු කර ගෙන එහි වැදගත්කම පිළිබඳව ලෝක ජනතාව අවස්ථානුකූලව...
ආණ්ඩුව විසින් ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් විදේශ සමාගම්වලට පැවරීමේ උත්සහායක නිරත වන බවට සැකයක් මතුවන බව ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. ඒ සඳහා...
විදේශ සේවා නියුක්ති කාර්යාංශය එහි ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියාකර ඇති බව ‘කෝප්’ කමිටුවේදී අනාවරණය වී ඇත. එම කාර්යාංශය ව්‍යවස්ථාවට පටහැනිව චක්‍රලේඛ නිකුත් කර ඇති බව කෝප් කමිටුව...
නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු පළාතේ සහ...
නව වාහන ආනයනය කළද දැනට වෙළෙඳපොළේ පවතින භාවිත කරන ලද වාහනවල මිල ගණන් අඩුවීමක් සිදු නොවනු ඇතැයි වාහන ආනයනකරුවෝ පවසති. ආනයනික වාහන සඳහා පනවා තිබෙන ඉහළ...
සිය ගැටලුවලට සාධාරණ විසඳුම් ලබාදෙන තුරු ඉන්ධන ඇණවුම් කිරීමෙන් වැළකී සිටින බව බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක මහතා පවසයි. ගෙවුණු පැය 48 තුළ කිසිදු ඉන්ධන...
සති තුනකට ප්‍රමාණවත් ඉන්ධන තොග රජය සතුව ඇතැයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ලබන අගෝස්තු මාසය දක්වා ඉන්ධන තොග ඇණවුම් කර ඇති බද එහි සභාපති...
අත්අඩංගුවට ගන්නැයි අධිකරණ නියෝග ලැබී ඇති සේවය අත්හිටවූ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රැඳී සිටියැයි කියන නිවාස පහක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සෝදිසි කර ඇතැයි...
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති වෘත්තීය සමිතිවල සිටියාට තෙල් සංස්ථාව පාලනය සම්බන්ධයෙන් මෙලෝ දෙයක් නොදන්නා බව හිටපු විදුලි බල සහ බලශක්ති ඇමැතිවරයෙක් වන පාඨලී චම්පික රණවක...
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අනුමත තීරුබදු සූත්‍රය අනුව එවක පැවති ආණ්ඩුවල කැබිනට් අමාත්‍යවරුන්, අධිකරණ තීන්දුව ප්‍රකාරව කටයුතු නොකළ බවට නැගෙන චෝදනාවලට හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය...