අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළ දී ඝාතනය වූ මාකිලංගමුවේ සංජීව නොහොත් ගණේමුල්ල සංජීවට හිතවත් පාතාල ප්‍රබලයින් සිය බලය රැක ගැනීමට කෙහෙල්බද්දර පද්මේට සමීප පුද්ගලයන්ට සහ ගෝලබාලයින්ට ප්‍රහාර...
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ. කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා වෙන් කළ දින 19න් 3 වැනි දිනය අදයි. එහි සජීවි විකාශය
වෘත්තීය පුහුණු ආයතනවලට බැඳීම සඳහා දැනට වාර්ෂිකව සිසුන් 200,000ක් පමණ පැමිණෙන නමුත් එම ආයතනවලට බඳවා ගනු ලබන්නේ 125,000ක් පමණක් බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ...
මිලියන ගණනක් පරිශීලකයින් සිටි වීඩියෝ ඇමතුම් සේවාව වන ස්කයිප් ( Skype) එලැඹෙන මැයි මාසයේදී වසා දමන බව එහි හිමිකරු මයික්‍රොසොෆ්ට් ප්‍රකාශයක් නිකුත් කරතිබේ. එය වරක් ලෝකයේ වඩාත්ම...
ප්‍රවීණ රංගන ශිල්පිනියක වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට ඇය 61 වැනි වියේ පසුවූවාය. කලක සිට රෝගාතුරුව සිටි ඒ මහත්මිය මියයන විටත් රෝහල්ගතව...
අද (01) දිනයේ නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක්...
විස්තීර්ණ ණය පහසුකම් යටතේ ශ්‍රී ලංකාව සඳහා තවත් වාරිකයක් අනුමත කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය තීරණය කර තිබේ. ඔවුන් ඊයේ රැස්වූ අවස්ථාවේදී එය අනුමත කර...
මාසිකව සිදුකරනු ලබන ඉන්ධන මිල සංශෝධනය 2025 මාර්තු මාසයේ සිදුනොවන බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව පවසයි. ඒ අනුව මෙතෙක් පැවැති පෙට්‍රල් 92 රුපියල් 309, පෙට්‍රල් 95...
අධිකරණයේ pending නඩු ලක්ෂ 11ක්!අධිකරණ පද්ධතිය තුළ විසඳීමට නියමිත නඩු ප්‍රමාණය සංඛ්‍යාත්මක වශයෙන් ඉහළ බැවින්, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය තුළ සැලකිය යුතු ප්‍රමාදයක් සිදුවීම පිළිබඳව අධිකරණ සහ...
එළැඹෙන ඉරිදා (02) සිට මෙරට මුස්ලිම් ජනතාව රාමසාන් උපවාස සමය ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි. කොළඹ මහ පල්ලිය වැඩිදුරටත් නිවේදනය කරන්නේ නව අඩ...