ශ්‍රී ලංකාව තුළ වරාය ආශ්රිත ව්‍යාපෘති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට ජපාන රජය එකඟතාව පළ කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ...
මේ දිනවල පවතින අධික ජල පරිභෝජනය හේතුවෙන් බෙදා හැරීමේ පද්ධතියේ අඩු පීඩන තත්ත්වයක් හෝ උස් බිම් ප්‍රදේශවල ජල සැපයීම් බිඳ වැටීම් වරින්වර සිදුවිය හැකි බව ජල...
හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර සඳහා වැය වූ මුදල් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂ අනාවරණයක් සිදුකළාය. ඒ අද (27) පැවති පාර්ලිමේන්තු සභාවාරය අතරතුරය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්...
මුදල් ව්‍යාපාර පනතේ විධිවිධානවලට පටහැනිව ‘මූල්‍ය’ යන වචනය භාවිතා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ නිවේදනයන් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ,2011 අංක 42 දරන...
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සහ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව අද දිනට නියමිතව තිබූ නඩු විභාගය ලබන ජුනි 12 වැනිදා තෙක් කල් තැබීමට අධිකරණය...
ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට පෙර දේශපාලන ආචාරධර්ම හා දේශපාලන නායකයන්ගේ ආකල්ප වෙනස් කළ යුතු බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය. “ජාතික අපේක්ෂාවන්ට අනුගතව ප්රජාතන්ත්රවාදී...
ගායන ශිල්පී ඉරාජ් වීරරත්න මහතා අද (27) උදෑසන වැලිකඩ පොලිස් ස්ථානයට පැමිණ තිබේ. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුට අපහාස සිදුකළ පුද්ගලයෙකුට එරෙහිව කර තිබූ පැමිණිල්ලක වැඩිදුර...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ඉන් පළායාමට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව...
90 දශකයේ ළමා තරුවක් ලෙස ජනප්‍රියත්වයට පත් රංඟනශිල්පිනියක් වූ Michelle Trachtenberg වයස අවුරුදු 39 පසු කරමින් සිටියදී හදිසියේ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි....
මේ වන විට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය යටතේ අමෙරිකාවේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ඊලෝන් මස්ක්ගේ කැනේඩියානු පුරවැසිභාවය සහ ගුවන් ගමන් බලපත්‍රය අහෝසි කරන ලෙස ඉල්ලා...