උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෙසු ප්‍රදේශවල...
ප්‍රවීන වේශනිරූපණ ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකුවන වසන්ත විට්ටච්චි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මෙරට සිනමාව, වේදිකාව මෙන්ම ටෙලි නාට්‍ය යන කේෂත්ර තුනේම යුග ගණනාවක කටයුතු කර ඇති...
ජපානයේ හොක්කයිදෝ බුන්කියෝ විශ්ව විද්‍යාලය විසින් ශ්‍රී ලංකා බේස්බෝල් සොෆ්ට්බෝල් සංගමය වෙත පරිත්‍යාග කරන ලද බේස්බෝල් උපකරණ භාරදීමේ උත්සවයක් ඊයේ (25) තානාපති කාර්යාලයේ බෝල්රූම් ශාලාවේදී පැවැත්වුණි. ...
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස අරවින්ද සිරිනාථ මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දී අද (26) වැඩ භාරගත්තේ ය. ඒ මහතා එසේ වැඩ...
මිනුවන්ගොඩ පත්තඩුවන ත්‍රීරෝද රථ ගාලක් අසලදී අද (26) වෙඩි තබා ඇත්තේ ගනේමුල්ල සංජීව නැමැත්තාගේ ඝාතනය ඉතාලියේ සිට සැලසුම් කළ මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල් බද්දර පත්මේ...
අප්‍රේල් මාසයේ සිට තොරතුරු තාක්ෂණය, සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය ඔස්සේ නිදහස් සේවකයින් ලෙස රටට ඩොලර් උපයන සේවා වෙත ක්‍රියාත්මක වීමට නියමිත 15%ක බද්ද සම්බන්ධයෙන් ආර්ථික කටයුතු නියෝජ්‍ය...
සුඩාන හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 46 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනතුරින් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. තාක්ෂණික දෝශයක් හේතුවෙන්...
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ‘ඉන්දීය රුපියල් – ශ්‍රී ලංකා රුපියල් වෙළඳ පියවීම්: ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම’ යන මැයෙන් වූ විද්වත් සාකච්ඡාවක් ඊයේ (25) කොළඹ දී...
සත්ත්ව ආහාර සඳහා නිකුත්කළ කිරිපිටි යොදාගනිමින් ව්‍යාජ තොරතුරු සඳහන් කර මනුෂ්‍ය පරිභෝජනයට නැවත ඇසුරුම් කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ පුද්ගලයෙකුට මාස 04 බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ...
මැතිවරණයේදී ලබාදුන් පොරොන්දු මැතිවරණයෙන් පසු ඉටු නොවන්නේ නම්, ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඡන්දදායකයාට අයිතියක් ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. අද (26)...