ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින ප්‍රධාන සැකකාරියගේ මව සහ සොහොයුරා රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (25)...
විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ වැටුප් ඉහළ ම ශ්‍රේණි 10 අතරට ගෙනවිත් තිබෙන බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය. අග්‍රාමාත්‍යවරිය මේ...
ස්වයං රැකියා වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් චාල්ස් මහතා ඇතුළු පිරිසක් කොළඹ මහ නගර සභාවට පැමිණ නාගරික කොමසාරිස්තුමා වෙත පැමිණිල්ලක් බාරදී තිබේ. පිටකොටුවේ අනවසර කඩ ඉදිකරමින්...
මොරටුව විශ්වවිද්‍යාලයේ විද්‍යාගාරයේ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් සිදුවී ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව, කොළඹ ගිනිනිවන ඒකකයේ රථ 3ක් හා පරමාණුක බලශක්ති අධිකාරීයේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට යවා...
ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද (25) දිනයේදී පැවැත්විණි. බොරැල්ල ,,කොටා පාරේ, එන්.එම්. පෙරේරා ශ්‍රවනාගාරයේදී පැවැත්වුණ මෙම මාධ්‍ය සාකච්ඡාවේදී වර්තමානයේ ඛනිජ...
ශ්‍රී ලංකාව තුළ ඔට්ටු ඇල්ලීම සහ සූදු ආයතන ප්රමිතිකරණය කිරීම, සමාජ හානි අවම කිරීම, සංචාරක කේෂ්ත්‍රය ප්‍රවර්ධනය හා ආර්ථික වර්ධනය කිරීම සඳහා ස්වාධීන නියාමන ආයතනයක් පිහිටුවීමට...
ඌව සහ සබරගමුව පළාත්වල රජයේ සියලු දෙමළ පාසල් ලබන 27 වනදා වසා තැබීමට තීරණය කර තිබේ. හෙට (26) දිනයට යෙදෙන මහශිව රාත්‍රී දිනය නිමිත්තෙන් අදාළ පාසල්...
ඊයේ (24) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය :
මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ සංචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ්...
සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක 7ක් එක පෙළට දැක ගැනීමේ දුර්ලභ අහස් සංදර්ශනයක් මේ දිනවල පවතින බව නවීන තාක්ෂණය පිළිබද ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන...