ගල්ඔය ප්‍රදේශයේදී මීනගයා ශීඝ්‍රගාමී දුම්රියේ ගැටී වන අලි 6 දෙනෙකු මේ වනවිට මියගොස් තවත් වන අලියෙක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. මෙම සිද්ධියත් සමග දුම්රිය පීලි...
විවිධ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධ නඩු විභාග අධිකරණයෙන් බැහැරව සිදු කිරීමට අවධානය යොමු කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි....
රටෙත්, ජනතාවගේත්, විනිසුරුවන්ගේත්, මාධ්‍යවේදීන්ගේත්, මහජන නියෝජිතයන්ගේත් ආරක්ෂාව තහවුරු කරන ලෙස විපක්ෂ ප්‍රේමදාස මහතා අද (20) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. අධිකරණ භූමියේ සිදුවූ ඝාතනය උසාවියට පමණක් නොව මුලු...
සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීම සඳහා ඉකුත් 11 වනදා පැවැත්වීමට නියම කර තිබූ නිලවරණය පැවැත්වීම වළක්වාලමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය මැයි...
ගනේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුට ආධාර අනුබල ලබා දුන් සැකකාර කාන්තාවක් හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි. අදාළ කාන්තාවගේ තොරතුරු පහතින් දැක්වේ.
වයස අවුරුදු 70 ඉක්ම වූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන්ගේ රුපියල් 3,000ක මාසික දීමනාව සම්බන්ධයෙන් ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය දැනුම්දීමක් සිදු කර තිබේ. එයට අදාළ ගෙවීම් අද...
ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඇය 82 වැනි වියේ පසු වූවාය. සෙංකඩගලපුර දළදා බුදුරැස් විහිදෙන තුරු නැහැ වරදින්නේ….රන් දොරින්...
ඵලදායී රාජ්‍ය සේවයක් සැපයීම සඳහා සියලුම රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවීමට තීරණය කර තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්.කුමානායක මහතා විසින් ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කර...
පාතාල අපරාධකරුවන් හිටිහැටියේ අලුගසා දමා නැඟිටින්නේ වත්මන් රජය මානව හිමිකම්වලට ගරු කරමින් නීතියේ ආධිපත්‍යය රටේ ස්ථාපිත කිරීමට දැඩි වෙහෙසක නිරතව සිටියදීය. පාතාල අපරාධකරුවන් කලින් වගේ පොලිස්...
ඉකුත් 2023 වසරේදී පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම නිසා ඊට අදාළව වෙන් කරන ලද මුදලින් රුපියල් මිලියන 781 ක් අපතේ ගොස් ඇතැයි වාර්තා වේ. පළාත් පාලන මැතිවරණය...