ජාත්‍යන්තර ළමා පිළිකා දිනය යෙදී තිබූ පෙබරවාරි මස 15 වැනිදා ජපන් තානාපති අකිඔ ඉසොමතා මහතා බිම් මට්ටම් මානව ආරක්ෂණ ව්‍යාපෘති සඳහා ආධාර ප්‍රදාන වැඩසටහන යටතේ ඉදිකරන...
දුම්රිය ධාවනය ප්‍රමාද වීම වැළැක්වීම සඳහා දෛනිකව එක්කරන දුම්රිය එන්ජින් ප්‍රමණය ඉහළ නැංවීමට කටයුතු කරන බව රජය පවසයි. ඇල්ල ප්‍රදේශයේ සංචාරයක නිරතවීමෙන් අනතුරුව ප්‍රවාහන සහ මහාමාර්ග...
පෙම්වතුන්ගේ දිනයේදී ඉන්දියාවේ කූප්රකට මූල්‍ය වංචාකරු සුකේෂ් චන්ද්‍රසේකර් ශ්‍රී ලාංකික බොලිවුඩ් නිලි ජැකලින් ෆර්නැන්ඩස්ට පෞද්ගලික ජෙට් යානයක් තෑගි කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඇය සුකේෂ්ගේ...
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර සාකච්ඡාවක් ඊයේ(16) පවත්වා තිබේ. ඒ 8 වන ඉන්දියානු සාගර සමුළුවට...
2025 වර්ෂය සඳහා වන රජයේ මංගල අයවැය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට පාර්ලිමේන්තුව වෙත පැමිණ තිබේ. ඒ අනුව පෙරවරු 10.30ට මුදල්...
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ විශේෂ විධිවිධාන පනත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ වගන්ති දෙකක් පාර්ලිමේන්තුවේ...
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පත්කර තිබේ. ඊයේ (16) පැවති පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේ තීරණය අනුව...
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහකාර ඉංජිනේරු නිලධාරීන් අද (17) සහ හෙට (18) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබේ. උසස් වීම් ක්‍රමවේදයේ පවතින ගැටලු...
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු ලේකම්වරියක, කාන්තා ක්‍රියාකාරිනියක සහ ග්රන්ථ කර්තෘවරියක වූ සීතා රංජනී මහත්මිය (71) අනුරාධපුරයේ කටුකැලියාවේ දී ඊයේ (16) දහවල් 12.30ට පමණ අභාවප්‍රාප්ත වූවාය. මිය...
ඩුබායි රාජ්‍යයේ සිට මෙරට ව්‍යාපාරිකයන්ට දුරකථන ඇමතුම් ලබාදී තර්ජනය කරමින් කප්පම් ලබාගැනීමේ ජාවාරමක නිරත පුද්ගලයෙක් ගැන පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. අදාළ විමර්ශනය සිදුකරන නුගේගොඩ කොට්ඨාස...