ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පත්කර තිබේ. ඊයේ (16) පැවති පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේ තීරණය අනුව...
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහකාර ඉංජිනේරු නිලධාරීන් අද (17) සහ හෙට (18) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබේ. උසස් වීම් ක්‍රමවේදයේ පවතින ගැටලු...
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු ලේකම්වරියක, කාන්තා ක්‍රියාකාරිනියක සහ ග්රන්ථ කර්තෘවරියක වූ සීතා රංජනී මහත්මිය (71) අනුරාධපුරයේ කටුකැලියාවේ දී ඊයේ (16) දහවල් 12.30ට පමණ අභාවප්‍රාප්ත වූවාය. මිය...
ඩුබායි රාජ්‍යයේ සිට මෙරට ව්‍යාපාරිකයන්ට දුරකථන ඇමතුම් ලබාදී තර්ජනය කරමින් කප්පම් ලබාගැනීමේ ජාවාරමක නිරත පුද්ගලයෙක් ගැන පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. අදාළ විමර්ශනය සිදුකරන නුගේගොඩ කොට්ඨාස...
මේජර් තනතුරින් පහළ සියලු යුද්ධ හමුදා සෙබළුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අදාළ රෙජිමේන්තු වෙත භාරදීමට පියවර ගන්නා ලෙස යුද හමුදා මූලස්ථානය මගින් දැනුම් දීමක් සිදුකර තිබේ. යුද්ධ...
කිළිනොච්චිය රෝහලේ එක්ස් කිරණ කාමරය තුළ ඊයේ (15) හදිසියේම ගිනි ගැනීම නිසා එහි තිබූ උපකරණ රැසක් ගින්නට හසු වී විනාශ වී ගොස් තිබේ. මේ අවස්ථාවේදී රෝහලේ...
වී අලෙවි මණ්ඩලයේ ගබඩාවලට ඉකුත් සතියේ දී ගොවීන් අලෙවි කර ඇත්තේ කිලොග්‍රෑම් 700 ක වී තොගයක් පමණක් බව වාර්තා වේ. අම්පාර දිස්ත්‍රික්කයේ වී ගබඩාවකට මෙම වී...
ඉන්දියාවේ නවදිල්ලි දුම්රිය ස්ථානයේ ඇති වූ තෙරපුමකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබේ. සිද්ධියෙන් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. ප්රයාග්රාජ් හී...
මෙරටට වාහන ආනයනය කිරීමට නිකුත්කර ඇති ණයවර ලිපි ජපානයේ ඇතැම් ප්රමුඛ පෙළේ බැංකු විසින් පිළි නොගැනීම නිසා වාහන ආනයනකරුවන් අසීරුතාවයට පත්ව ඇතැයි වාර්තා වේ. වසර 2020...
යාපනය දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්මේතු මන්ත්‍රී කේ. ඉලංකුමාරන් මහතා ගමන් ගත් මෝටර් රථයක් රිය අනතුරකට ලක්ව තිබේ. මන්ත්‍රීවරයා චාවකච්චේරිය ප්‍රදේශයේදී මෙලෙස අනතුරට පත්ව ඇත. කිලිනොච්චිය...