පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සමස්තයක් ලෙස හෝ එහි යම් විධිවිධානයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනනුකූල වන බැවින් එය පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයකින් සම්මත...
ඇල්ල සංචාරක නගරය ආසන්නයේ ඇති ඇල්ල කන්ද (Ella Rock) ප්‍රදේශයේ හටගත් ගින්න මේ වනවිට ඇල්ල කදුවැටිය පුරාවටම පැතිරයාමේ අවදානමක් ඇතිව තිබේ. මේ වනවිට ගින්න නිවාදැමීම සඳහා...
පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා නීති උපාධිය ලබාගත් ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා...
රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොස්වත්ත, හාල්දඩුවන ප්‍රදේශයේදී අද (14) උදෑසන මන්ත්‍රිවරයා පාර්ලිමෙන්තුවට...
අද (14) සිට දෛනික විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති අමාත්‍යංශය අද පෙරවරුවේ දැනුම් දී තිබේ. ඒ, අක්‍රීයව තිබූ නොරොච්චෝලේ බලාගාරයේ තත්ත්වය ක්‍රියාකාරී මට්ටමට ළඟාවීමත් සමඟය....
අද (14) දිනයේ විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වෙයි. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් කථානායකවරයා වෙත කරන ලද ඉල්ලීමකට අනුව මෙම කැඳවීම සිදු කර ඇති බව සඳහන් ය. ...
හොරණ ආයෝජන කලාපයේ පිහිටි, ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලත්, HDDES සමූහයෙ හි කර්මාන්ත ශාලාවක හටගත් ගින්න මේ වන විට මැඩපවත්වා තිබේ. හොරණ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය...
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මියට රටින් පිටව යන්නැයි කියමින් ඊයේ (13) කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණ. හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර...
ප්‍රවීණ රංගන ශිල්පිනි කුමාරි පෙරේරා මහත්මිය අභාවප්රාප්තවේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේය. මියයන විට කුමාරි පෙරේරා මහත්මිය...
සිය ඥාතියකු සමග ඇතිකරගත් දේපල ආරවුලකට අදාලව අධිකරණය හමුවේ පැවති නඩුවක පෙනී නොසිටීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී වැල්ලම්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ...