අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් පෙබරවාරි 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ. ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව...
මෙම වසර තුළ බදු අඩු කිරීමේ කිසිදු හැකියාවන් නොමැති බව ව්‍යවසායකත්ව සංවර්ධන නියොජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි. ඔහු පවසන්නේ ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැමිණ ඇති...
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පහරදීමක් සිදුකළ බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙකු යාපනය මහ රෝහල වෙත ඇතුළත් වී තිබේ. අප කළ විමසීමක දී පොලීසිය සඳහන් කළේ,...
පොලිස් ස්ථානාධිපතිවරුන් 139කට එකවර ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 105කට සහ පොලිස් පරීක්ෂකවරුන් 34 දෙනෙකු ඒ අතර වේ. මෙම ස්ථාන මාරුවීම් පෙබරවාරි මස 13...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදී පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය සමුළුව අද (12) පස්වරුවේ ඇමතීමට නියමිතව තිබේ. අනාගත ආණ්ඩු හැඩගැස්වීම- යන තේමාව...
බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම සංඝ සම්මේලනය පවත්වා සැරියුත් මුගලන් හිමිවරුන්ට අගසව් තනතුර පිරිනැමීම අද වැනි පොහොය දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ. ඕවාද ප්රාතිමෝක්ෂය දේශනා කිරීම ද...
සිය රාජකාරි ගිනි අවිය (ටී 56) අස්ථානගත කරමින් රටින් පලාගිය ගල්කිස්ස පොලිසියේ සේවයේ නිරතව සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරයා ඩුබායි හි රැඳී සිටින පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක්...
සංචාරකයන් ලෙස පැමිණ, වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයන් දොළොස් දෙනකු හා වියට්නාම් ජාතිකයකු වහාම මෙරටින් පිටුවහල් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ...
ශ්‍රී ලංකා පොලීසිය මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයක් (CCඓඹ්) පිහිටවීමට තීරණය කර තිබේ. එය නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා යටතේ ක්‍රියාත්මක කෙරෙන අතර එහි අධ්යක්ෂවරයා ලෙස...
පෙරේදා (පෙබරවාරි 09) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය :