පසුගිය වසර 9ක කාලය තුළ දී ලංකාවේ වනඅලි මරණ 3,477ක් සිදුව ඇතැයි අද (06) පාර්ලිමේන්තුවේ දී අනාවරණය වුණි. පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා වාර්තාවක් ඉදිරිපත්...
පාර්ලිමේන්තුවේ ආහාර මිලදී ගැනීම්වලට අදාළ වවුචර් 122ක් සඳහා රුපියල් මිලියන 80 ඉක්මවන ගෙවීම්, ඒවා ලබන්නන්ගෙන් පිළිබඳව නිසි තහවුරු කරගැනීමකින් තොරව සිදුකර ඇති බව ‘ලංකාදීප’ පුවත්පත වාර්තා...
වායු දූෂණයත් සමග ඇති වන විවිධ රෝගාබාධ හේතුවෙන් ලොව පුරා මිය යන පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. එහි...
සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩක ක්‍රීඩිකාවන්, කාන්තා ක්‍රීඩා සඳහා සහභාගී වීම තහනම් කරමින් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා තිබේ. අත්සන් කිරීමේ උත්සවයේදී ජනපතිවරයා පැවසුවේ, මින්...
පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට රැස් විය. පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ. පෙ.ව...
පොල් වගාව දියුණු කිරීමට මෙතෙක් කිසිදු රජයකට නිසි ප්‍රතිපත්තියක් නොතිබීම හේතුවෙන් පොල් හිඟය නිර්මාණය වී ඇතිබව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (05) පාර්ලිමේන්තුවේදී පැවසුවාය. වත්මන් රජය...
රජය නියම කළ සහතික මිලට වී මිලදී ගැනීමට අද සිට ගබඩා විවෘතව තබන බව වී අලෙවි මණ්ඩලය නිවේදනය කරයි. නාඩු වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 120කටත්,...
ආනයනික ලුණු තොග අද (06) සිට වෙළෙඳපොළට නිකුත් කරන බව හම්බන්තොට ලංකා ලුණු සමාගම පවසයි. ඒ අනුව වෙළෙඳපොළ තුළ පවතින ලුණු මිල ගණන් ද යම් වැඩිවීමක්...
රජය ලසන්තගේ බිරිඳට නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ නිත්‍ය දූත තනතුරක් දෙන්න යයි ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ බිරිඳ වන සොනාලි සමරසිංහ මහත්මිය නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී...
ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ තේරී පත් වූ සභාපතිනිය ලෙස මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පත් කර තිබේ. ඒ අනුව ඇය 2027 වර්ෂයේ සිට අදාළ ධුරයේ රාජකාරී ආරම්භ...