උතුරු මැද පළාතේ අවලංගු කෙරුණු 11 වන ශ්‍රේණියේ විභාග කටයුතු අද (03) සිට යළි ආරම්භ කරන බව පළාත් අධ්‍යාපන ලේකම් සමන් කුමාර ජයලත් මහතා පවසයි. ප්‍රශ්න...
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ සෙසු...
ඉන්දියාව අඛණ්ඩව දෙවැනි වරටත් වයස අවුරුදු 19න් පහළ බාලිකා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයට හිමිකම් කීමට සමත් විය. ඒ දකුණු අප්‍රිකාව සමග පැවැති අවසන් මහා තරගය...
2025 වර්ෂය සඳහා වූ ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. එය ශ්‍රී...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විජේරාමයේ පිහිටි නිල නිවස ලබාදීමට යහපාලන රජය අනුමැතිය ලබාදුන් රැස්වීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, ජනතා විමුක්ති...
ඇල්ල ඕඩිසී මහනුවර දුම්රිය අද (02) සිය මංගල ගමන ආරම්භ කරනු ලැබීය. උඩරට මාර්ගයේ දෙස් විදෙස් සංචාරකයින්ගේ වැඩිම ආකර්ෂණය ලක්ව ඇති කොටස ලෙස හඳුනාගෙන ඇති මහනුවර...
ජීවිත ආරක්ෂාව සඳහා බලපත්‍ර සහිතව ලබාදී ඇති ගිනිඅවි පිළිබඳ සමාලෝචනය කිරීමෙන් පසු නැවත ලබාදීම සලකා බැලීමට යටත්ව ගිනිඅවි භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය පසුගියදා දැනුම් දුන්නේය. ඒ...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නිල නිවසින් ඉවත්වන ලෙස ලිපියකින් දැනුම් නොදෙන නමුත් ඒ සඳහා පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සූදානම් වෙයි. මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු...
ත්‍රිකුණාමලය – හඹරණ මාර්ගයේ බස් රථයක් හා වෑන් රථයක් එකිනෙකට ගැටී අද (1) සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් 35කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව පොලීසිය...
ශ්‍රී ලංකාව හා සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 165කට සීමාකිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ මීට සුළු වේලාවකට...