ගාල්ල – හිනිදුම ප්‍රදේශයේ නවාතැන්පොළක හිමිකරු ඇතුළු තිදෙනෙකු ඝාතනය කිරීමත් සමග එම ප්‍රදේශයේ ආශ්‍රිතව පොලිස් විශේෂ කාර්ය බලකාය ද යොදවා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්...
ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ඩිෆෙන්ඩර් රථයක් තලාව ප්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබේ. තලාව පොලීසිය පවසන්නේ මෙම අනතුරෙන් තුවාල ලැබූ සිවුදෙනෙකු රෝහල් ගතකර ඇති බවය. තුවාලකරුවන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය...
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගය 2024 (2025) සඳහා උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එම විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා https://onlineexams.gov.lk/eic වෙබ්...
බහාලුම් නිෂ්කාශනය අඩපණ වීම නිසා තදබදයක් ඇතිවී වැරදි කටයුත්තක් සිදු වුණ බවත් එහි දී ආනයනික බහාලුම් අතරින් 80%ක් වූ රතු ලේබල් වැදුණු බහාලුම් පවා රාජ්‍ය උපදෙස්...
දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් හෙට (02) දිනයේ සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේවෙතත් අද (01) දිනයේ ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර, මාතලේ,...
නිදහස් දින සමරුම් ප්‍රධාන උත්සවයේ හා පෙරහුරුවල ආරක්ෂාව සඳහා පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් 1,650ක් අනියුක්ත කර තිබේ. පොලිසිය සඳහන් කළේ , රථවාහන ගමනාගමනයට...
දින 390 කට පසු යළිත් කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ඊයේ (31) කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කර තිබිණි. උතුරු...
මෙරට දරුවන් 1000කට අධික සංඛ්‍යාවක් වසරකට පිළිකා රෝගයට ගොදුරු වන බව වෛද්‍ය අංශ විසින් හෙළිකර තිබේ. ඒ අතරින් 30% ක් ලියුකේමියාවටද, 25% ක් මධ්‍ය ස්නායු පද්ධතිය...
මැදිරිගිරිය පොලීසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කාන්තා පොලිස් නිලධාරියෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනාව මතය. ළමා හා කාන්තා කාර්යංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයක් අනුව සැකකාර...
පෞද්ගලික වාහන ගෙන්වීමට අදාළව නවතම ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව පෙබරවාරි 01 (අද) සිට මේ ගැසට් නිවේදනය වලංගු වේ. මෙතෙක් පනවා තිබූ තාවකාලික තහනම...