දුම්රිය අවලංගුවීම හේතුවෙන් සිදුවන දෛනික පාඩුව සම්බන්ධයෙන් විගණනයක් කරන ලෙස කෝපා කමිටුවෙන් නිර්දේශ කරන ලදි. මෙසේ නිර්දේශ ඉදිරිපත් වූවේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා...
ඉන්දියාවේ දී අනතුරට ලක් වූ ‘එයාර් ඉන්දියා’ ගුවන් යානයේ සිටි මගීන් පිළිබඳ තොරතුරු එම ගුවන් සේවය නිකුත්කර ඇත. අහමදාබාද් සිට ලන්ඩන් ගැට්වික් දක්වා ගමන් කළ ‘ඇඓ...
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 34කට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අධිකරණය විසින් ඉදිරිපත් කරන ලෙස නියම කර තිබෙන ගිණුම් වාර්තා මෙතෙක් ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ලබන දෙසැම්බර් මස 11...
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පත් කර තිබේ. අධිකරණ අමාත්‍යාංශය මේ බව දැනුවත් කර සිටියි. වෙසක් පොහොය නිමිත්තෙන් ජනාධිපති සමාව...
පසුගිය මාර්තු 15 වනදා සිදුකළ ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාව අද (12) ප්‍රකාශයට පත් කළේය. ඒ කෘෂිකර්ම අමාත්‍යාංශයේදීය. අදාල වාර්තාව පහත පරිදි වේ, රිලව් – මිලියන 5.17වඳුරන්...
පාස්කු ඉරුදින ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධනට එරෙහිව අපරාධ...
සිරියානු කාන්තාවන්ට පොදු වෙරළ තීරයන්හි බුර්කාව පැළදීම එරට රජය විසින් අනිවාර්ය කර ඇත. එරට ඉස්ලාමීය නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජය මගින් නිකුත් කර ඇති මෙම නියෝගයේ දැක්වෙන්නේ...
චිකුන්ගුන්යා සහ ඩෙංගු රෝග ද්විත්වයම එකවර පුද්ගලයෙකුට වැළඳිය හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන්...
විදුලි ගාස්තු 15%කින් වැඩි කිරීම “ජනවරම පාවාදීමක්” යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. විදුලි ගාස්තුව 15%කින් ඉහළ දමන්නට රජය කටයුතු කර ඇති බවත් මහජන...