විදුලිබල පනත සංශෝධනය සඳහා අමාත්‍යංශ කමිටුව විසින් ඉදිරිපත් කර ඇති යෝජනා ඇතුළත් සංකල්ප පත්‍රිකාව සම්බන්ධයෙන් ක්ෂේත්‍ර පංගුකරුවන්ගේ ලිඛිත අදහස් විමසීම් සඳහා ලබාදී තිබු කාලය 2025 පෙබරවාරි...
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් අතර හමුවක් ඊයේ (30) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වේගවත් දියුණුවක් අත්කර...
නව අමෙරිකානු පරිපාලනය විසින් පිටුවහල් කිරීමට නියමිත නීතිවිරෝධී ලෙස රැඳී සිටින විදේශිකයන් අතර ශ්‍රී ලාංකිකයින් 3065 දෙනෙකු සිටින බව එරට සංක්‍රමණික සහ රේගු බලාධිකාරිය නිවේදනය කර...
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වන්දි ලෙස ඇමෙරිකා ඩොලර් මිලියන 25ක මුදලක් ලබා දීමට මෙටා සමාගම එකඟත්වය පළකර තිබෙන බව වාර්තා වේ. 2021 වසරේ ජනවාරි 06වන දින...
එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එක්ව කටයුතු කිරීම සඳහා ආරම්භ කර තිබෙන සාකච්ජා වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ ආශිර්වාදය ලැබී තිබෙන බව එජාප මහලේකම්...
රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ සිද්ධියකට අදාළව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු කළමණාකාර අධ්යක්ෂවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් 61, 46,410 ක මුදලක්...
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති එම්.බී.එම් රණතුංග මහතා ඉල්ලා අස්වී තිබේ. ඔහුගේ කාර්යාලය තහවුරු කරන්නේ, ඉල්ලා අස්වීමේ ලිපිය විෂය භාර අමාත්‍යවරයාට ලබාදුන් බවය. මීට පෙර අමාත්‍යාංශ...
ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් හි පැවති 40වන ලෝක විවාහක රූ රැජිත තරගයේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ ඉෂාදි අමන්දා විසින් දිනාගෙන තිබේ. එමෙන්ම මෙවර ලෝක විවාහක...
ඉදිරි සති කිහිපය තුළ මරණයට පත් වීමේ අවධානම හේතුවෙන් ළමුන් 2,500 ක් හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගාසා තීරයෙන් වහාම ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ...
කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසකට පැවති වායු දූෂණ තත්ත්වය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇතැයි ජාතික ගොඩනැගිලි සංවිධානය පවසයි. එහි පරිසර අංශයේ අධ්‍යක්ෂක සරත් ප්‍රේමසිරි...