වංචනික ටෙන්ඩර් ක්‍රියාවලියක් මඟින් රුපියල් ලක්ෂ 140ක් (මිලියන 14ක) මූල්‍ය වංචාවක් සිදු කර ඇති බවට විධිමත් පරීක්ෂණයක් අනුව තහවුරු වීමෙන් පසු ලංකා විදුලිබල මණ්ඩලයේ ඉහළ පෙළේ...
කළු ජනවාරිය වෙනුවෙන් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් ඊයේ (29) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි. මහජන පෙත්සමකට අත්සන් ගැනීමද එහිදී සිදුවිය. ජනවාරිය...
කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීමට අනුමැතිය ලබාදීම සඳහා රුපියල් මිලියනය 64ක් ඉල්ලා ව්‍යාපාරිකයකුට තර්ජනය කිරීමේ වරදට හිටපු ඇමැති ප්‍රසන්න රණතුංග මහතාට අත්හිටවූ සිර දඬුවම් සහ දඩ...
“ජාතික පුනරුදයට පෙළගැසෙමු” යන තේමාව යටතේ 77 වැනි නිදහස් දින සමරු උළෙල ලබන පෙබරවාරි 4 වැනිදා නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදි පැවැත්වීමට මේවන විට සියලු කටයුතු සූදානම් කර...
ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසාත්මක වන ආකාරයේ පෝස්ටුවක් සමාජ මාධ්‍යයේ පළ කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු...
අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෛයි සේනාධිරාජා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන ඉරිදා දින යාපනය, මාවිට්ටිපුරම් ප්‍රදේශයේ දී සිදුකිරීමට නියමිතය. ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ අනුශාසක සහ...
අද (30) දහවල් අත්අඩංගුවට ගත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වූ ප්‍රියන්ත මායාදුන්නේ මහතාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ. සැකකරුව කොටුව මහෙස්ත්‍රාත්...
නුවරඑළිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට යටත් හයිපොරස්ට් වසමේ නායයෑමේ අවදානමක් හේතුවෙන් පුද්ගලයින් රැසක් අද (30) ආරක්ෂිත ස්ථානයකට යොමුකර ඇත. ඒ අනුව පවුල් 06කට අයත් පුද්ගලයින් 36 දෙනෙකු...
වත්මන් ආණ්ඩුව ආරම්භ කළ “Clean Sri lanka” වැඩසටහන මානුෂීය අරමුණු පෙරදැරි කරගෙන කළයුතු සංකීර්ණ වැඩසටහනක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. කොළඹ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම...
අමෙරිකානු මගී ප්‍රවාහන ගුවන් යානයක් සහ යුද්ධ හමුදාවේ බ්ලැක්හෝක් හෙලිකොප්ටර් යානයක් උඩුගුවනේ දී එකිනෙක ගැටී සිදු වූ අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් 18 දෙනකුගේ සිරුරු සොයාගෙන...