මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මගින් ලබාදෙනු ලබන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක විශේෂ මිල අඩු කිරීමක් සිදුකර තිබේ. වෙළෙඳ වාණිජ, ආහාර සුරක්ශිතතා සහ සමූපකාර...
පසුගිය මහමැතිවරණයේදී සමඟි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු වශයෙන් තරග කළ වෛද්‍ය චමල් සංජීව මහතාගේ වැඩ තහනම් කර තිබේ. ආයතන සංග්‍රහය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති...
පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුරෙන් වගා හානියට පත් ගොවි ජනතාව සඳහා වන්දි ලබාදීම අද (30) සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය...
තමන් වැඩිදුරක් දේශපාලනයේ නොසිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා ප්‍රකාශ කර සිටියි. මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප හිමිවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් ඉදිරිපත් කරමින්,...
අමෙරිකාවේ අතිවිශිෂ්ඨ චිත්‍රපට නිෂ්පාදකයෙක්, දෘශ්‍ය කලාකරුවෙක්, සංගීතඥයෙක් සහ නළුවෙක් වන DAVID LYNCH වෙනුවෙන් ජාතික චිත්‍රපට සංස්ථාව විසින් ප්‍රත්‍යාවලෝක සිනමා දැක්මක් සිදුකිරීමට සැළසුම් කර තිබේ. ඒ අනුව...
ලෝක වෙළෙඳපොළේ ගෑස් මිලෙහි උච්ඡාවචනයක් සිදුවුවත් පෙබරවාරි මාසයේ පාරිභෝගික ජනතාවට ලබාදීය හැකි උපරිම සහනය ලබදීමට පියවර ගන්නා බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි. එහි සමූහ ප්‍රධාන විධායක...
මිනීමැරීමට තැත් කළේ යැයි චෝදනා ලැබ සිටි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු යැයි ප්‍රකට හරක් කටා නොහොත් නදුන් චින්තක අදාළ චෝදනාවෙන් මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර...
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව,වයඹ සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි...
යෝෂිත රාජපක්ෂ මහතාට ලබාදී තිබූ ගිනිඅවි 07න් 05ක් මේ වනවිට ආරක්ෂක අමාත්‍යංශයට භාරදී ඇති බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා ප්‍රකාශ කළේය....
මෙවර පැවැත්වෙන 77 වැනි නිදහස් දින සමරු උත්සවය සඳහා රුපියල් මිලියන 87 ක මුදලක් වැයවන බවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ගණන් බලා...