පාර්ලිමේන්තුව පෙබරවාරි 5 වැනි බදාදා සිට 7වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. පසුගිය 23 වැනිදා කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු...
රක්ෂිත බන්ධනාගාරගත කර ඇති ආගමන සහ විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය දිනයක් නොමැතිව කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. අධිකරණයට අපහාස කිරීමේ චෝදනා...
කන්කසන්තුරෙයි මුහුදු සීමාවේ නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරතව සිටියදී නාවික හමුදා භාරයට ගැනීමේදී ඉන්දීය ධීවරයින් දෙදෙනෙකුට වෙඩිවැදී ඇත්තේ අනපේක්ෂිත ලෙස ගිනිඅවිය ක්‍රියාත්මකවීමෙන් බව නාවික හමුදාව අද (29)...
ඕස්ට්‍රේලියානු ටෙස්ට් නායක ස්ටීවන් ස්මිත් ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරණයෙන් ලකුණු 10,000 සීමාව අත්පත් කරගත් ලොව පස්වැනි වේගවත් ම පිතිකරුවා බවට අද (29) පත්විය. ඒ අද ගාල්ල ජාත්‍යන්තර...
හබරණ – මින්නේරිය මාර්ගයේ 07 කණුව ප්‍රදේශයේ අද (29) දහවල් අනතුරක් සිදුව තිබේ. මින්නේරිය දේවාලය ආසන්නයේ ඇති ද්විත්ව වංගුවක් සහිත ස්ථානයකදී ලංගම බස් රථයක් හා චාරිකාවක...
ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිනී ජූලි චංග් (Julie Chung) මහත්මිය සහ කාන්තා හා ළමා කටයුතු ඇමතිනී සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය අතර විශේෂ හමුවක් ඊයේ (28)...
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් තමාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකිරිම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා X පණිවිඩයක් නිකුත් කර තිබේ. ඔහු පවසන්නේ, මෙම නඩුව හරහා ආණ්ඩුවේ...
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව නව ඉන්ධන පිරවුම්හල් සඳහා අවසර ලබාදීම තාවකාලිකව අත්හිටුවා ඇති බව එම සංස්ථාවේ සභාපති එස් රාජකරුණා මහතා පවසයි. මෙතෙක් ඉන්ධන පිරවුම්හල් සඳහා අවසර...
විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතියක් නොමැති ජංගම දුරකථන සෙවීම සහ භාවිතය වළක්වාලීමට නව මෘදුකාංගයක් හඳුන්වා දෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. ඉදිරියේදී විදුලි සංදේශ...
2024(2025) වර්ෂයේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාල සටහන විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ. ඒ අනුව මාර්තු 17 දා ආරම්භවී දින නවයකදී පැවැත්වෙන මෙම විභාගය...