මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිස එළැඹෙන පෙබරවාරි මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ ඊයේ (28) රාත්‍රියේ...
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු සිල්ලර මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර තිබේ. එහි අවම මිල දැක්වෙන්නේ සුදු බිත්තරයක වන අතර එය රු....
විශ්‍රාම යාමට නියමිත ගුවන් හමුදාපති, එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ඊයේ (28) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය...
සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද (29) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එම තරගයේදී කාසියේ වාසිය දිනාගැනීමට...
77 වැනි නිදහස් දින සමරුම් පෙරහුරු හේතුවෙන් කොළඹ නිදහස් චත්‍රරශ්‍රය ආශ්‍රිතව අද(29) සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ. පොලීසිය සඳහන් කළේ, අද(29) සිට ලබන 02 වැනිදා...
තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට තමාට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාග කිරීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස...
විශේෂ මූල්‍ය සමථ මණ්ඩල පිහිටුවීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය තීරණය කර ඇති බව විෂයභාර අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා කියා සිටී. මූල්‍ය ආරවුල් අධිකරණ ක්‍රියාදාමයට...
දිවයිනේ දකුණු කොටසේ අහස වළාකුලින් බරව පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය...
පොලිස් මූලස්ථානයේ, “119” හදිසි ඇමතුම් මධ්‍යස්ථානයට ව්‍යාජ දුරකථන ඇමතුම් 12ක් ලබා දී, තිරප්පනේ පොලිසිය නොමග යැවීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තිරප්පනේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය...
ජපානයෙන් ආනයනය කරන ආසන 27 බස් රථයක් මෙරටදී අලෙවි කිරීමට සිදුවන්නේ රුපියල් කෝටි දෙකහමාරක පමණ ඉහළ මුදලකට බවත් ජපානයේ ලොරි රථ ආදියෙහිද මිල ගණන් ඉහළ ගොස්...