දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහාවූ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පසුගිය 23 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130 (1) හි දක්වා ඇති...
අද (28) සිට ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි....
යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය වර්ජනයක් ආරම්භ කර තිබේ. ඉල්ලීම් 5ක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාලයේ සියලු පීඨවල ආචාර්යවරුන් දේශන වර්ජනයකට එක්ව සිටින බව වාර්තා වෙයි. සිය ඉල්ලීම්...
රේගුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර වෙළෙඳාම සඳහා ආනයනය කරන ලද රුපියල් කෝටි විස්සකට අධික වටිනාකමකින් යුතු භාණ්ඩ තොගයක් රේගු අභ්‍යන්තර කටයුතු ඒකකයට ලද තොරතුරකට අනුව එම...
පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ඉදිරි දෙසතිය තුළ අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුවේ සැලසුමක් ඇති බවට තොරතුරු වාර්තා වී ඇතැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ...
ප්‍රවාහන වාහන ආනයනය කිරීමට අදාළ රෙගුලාසි ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇත. පසුගිය රජයේ කැබිනට්...
76 වැනි ඉන්දීය ජනරජ දිනය වෙනුවෙන් ඊයේ (26) සන්ධ්‍යාවේ ඉන්දියා හවුස් හිදි ප්‍රිය සම්භාෂණයක් පැවැත්වුණි. මෙම අවස්ථාවට දේශපාලඥයන්, තානාපතිවරුන්, හමුදා හා සිවිල් නිලධාරීන් ඇතුළු මෙරට විවිධ...
හිටපු මාත්‍යවරයකු හා පසුගිය ආණ්ඩු සමයේ ප්‍රබලයකු වූ නිමල් ලන්සා මහතා පසුගිය 25 වැනිදා රාත්‍රියේ හදිස්සියේම රටින් පිටව ගොස් ඇතැයි වාර්තා වේ. හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන...
කිරිබත්ගොඩ ලාෆ් සුපිරි වෙලද සැලකට අද (27) දින ගම්පහ දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් විසින් රුපියල් මිලියනයක දඩයක් නියම කර ඇතැයි වාර්තා වේ. එසේ දඩ නියම...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා පත් කරනු ලැබ තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති...