චීන නවීකරණය ගෝලීය දකුණේ සංවර්ධනය සඳහා අත්දැකීම් ලබා දෙනු ඇතැයි ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය සිකුරාදා විකාශනය වූ CCTV සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබේ....
නව රජයේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්තියට අනුව 2030 වන විට අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස...
77 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවය හේතුවෙන් පැවැත්වෙන පෙරහුරු රාජකාරී සම්බන්ධව කොළඹ රථවාහන කොට්ඨාසය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් ව ඇත්තේ අදාළ පෙරහුරු...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් රටට සිදු වූ කාර්යය නොසලකා හරිමින් ඔහුගේ ආරක්ෂාව පවා ඉවත් කර ඔහුව සාමාන්‍ය පුරවැසියෙක් බවට පත් කර ඇති බව හිටපු නියෝජ්‍ය...
ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 26 (5) වගන්තියේ ඇති මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමේ දක්වා ඇති පරිදි උද්ධමන ඉලක්කයෙන් බැහැරවීම් සම්බන්ධ ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL)...
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ (26) ඇති වු ගැටුම පිළිබඳව පිළිබඳව මාතර සහකාර බන්ධනාගාර අධිකාරී මංගල වැලිවිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ. සහකාර බන්ධනාගාර...
පළාත් පාලන ඡන්ද විමසීම විශේෂ විවිධාන පළාත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය...
හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු තුනක් පවරා ඇත. ජනවාරි මස 8 වන දින...
ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙල පෙබරවාරි 07 වන දා සිට ආරම්භ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය...
රාජ්‍ය සේවකයින් සඳහා සාධාරණ මූලික වැටුප් වැඩිවීමක් මෙන්ම විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා වසර තුනක් ඇතුළත අවසන් කිරීමට අදාළ යෝජනා මෙවර අයවැයට ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර...