ලෝකප්‍රකට Adidas සමාගම සිය ජර්මන් මූලස්ථානයේ, රැකියා අවස්ථා 500 ක් දක්වා කපා හැරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, ලොව දෙවන විශාලතම...
ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි...
දසවැනි පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා පත්කර තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2024 වසරේ එක්දින කණ්ඩායම අද (24) ප්‍රකාශයට පත් කරන ලදී. ශ්‍රී ලංකා නායක චරිත් අසලංක එම කණ්ඩායමේ නායකත්වයට පත්කර තිබේ. එමෙන්ම ඔහු...
පානදුර උතුර පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු රාජකාරී කාලසීමාව තුළ බීමතින් නිදා සිටින බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවෙන වීඩියෝව සම්බන්ධයෙන් පොලීසිය ප්‍රතිචාර දක්වා තිබේ. සමාජ මාධ්‍ය...
සංචාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායම අද (24) දින දිවයිනට පැමිණීමට නියමිතය. ඒ සත්කාරක ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් සහ එක්දින තරගාවලියක් සඳහා එක් වීමටයි. දෙරට අතර පළමුවෙන් ම...
කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ (WTC) කාර්යාල 4කට අළුයම් කාලයේ ඇතුළු වී සොරකම් රැසක් සිදුකළ පුද්ගලයෙකු කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු විසින් සිදුකළ සොරකම් අවසානයේ...
රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනා ඇපමත මුදා හරින ලෙස කොළඹ...
ඖෂධ මිළ අඩු කිරීම සඳහා නව මිල පාලන යාන්ත්‍රණයක් හඳුන්වා දීමට තීරණය කර තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා සඳහන් කළේ, නව...
රටවල් සඳහා පත්කරනු ලබන තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සඳහා නිශ්චිත ඉලක්ක ලබාදී ඇති බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා පවසයි. දේශපාලන හිතවත්කම් සහ ඥාති...