මීට මාස තුනකට පෙර හම්බන්තොට රිදීයගම සෆාරි උද්‍යානයේදී උපත ලද සිංහ පැටවුන් හයදෙනා එළඹෙන නිදහස් දිනය දා මහජන ප්‍රදර්ශනයට එක්කිරීමට නියමිතය. ඊට පෙර මෙම පැටවුන් හයදෙනා...
ආදීවාසී ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන් සකස් කරන ලද පාර්ලිමේන්තු පනත් කෙටුමිපතේ ඉදිරි කටයුතු පිළිබඳව සහ ආදීවාසීන්ගේ මුළික අයිතිවාසිකම් සම්බන්ධයෙන් පවතින නීතිමය ගැටළු නිරාකරණය කිරීමට පරිසර...
ගෘහස්ථ වශයෙන් පොල් පරිභෝජනය කිරීමේදී පොල්කිරි සහ සම්බෝල වශයෙන් පාවිච්චි කිරීම නිසා පොල් සෑහෙන ප්‍රමාණයක් අපතේ යන බව කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා පවසයි. නියෝජ්‍ය...
නව රජය පත්වීමෙන් පසු ඇතිවූ දූෂණයෙන් තොර වූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසා ආයෝජකයන්ට හොඳ සංඥාවක් ලැබී ඇති බව එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් මහත්මිය පවසයි. එක්සත් ජනපද...
නව රජයේ අමාත්‍යවරුන්ගේ කාර්යයන් සහ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා පහසුකම් සැලසීම සඳහා උපදෙස් ලබාදෙමින් ජනාධිපති ලේකම් සනත් කුමානායක මහතා විසින් ලිපියක් නිකුත් කර තිබේ....
විදේශිකයින්ට අධික මිලකට දුම්රිය ප්‍රවේශ පත්‍ර විකිණීමේ ජාවාරමක යෙදුන සැකකරුවෙකු මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (22)...
රියැදුරු බලපත්‍රයක් මෙන්ම ජාතික හැඳුනුම්පතක් ද නොමැතිව යාපනයේ සිට කොළඹ බලා මෝටර් රථයක් පදවමින් සිටියදී පොලිස් රථ වාහන අංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාධී බලහත්කාරය කළැයි...
මල්වතු ඔය සහ යාන්ඔය තවමත් ගංවතුර තත්ත්වයේ පසුවන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. මල්වතු ඔය තන්තිරිමලේ ප්‍රදේශයෙන් තවදුරටත් මහ ගංවතුර මට්ටමේ පවතින බව එහි ජල විද්‍යා අංශයේ...
පොල් ආශ්රිත නිෂ්පාදන කර්මාන්තය සඳහා අවම වශයෙන් පොල් මිලියන 100 ක් වත් කඩිනමින් ආනයනය කිරීමට කටයුතු නොකළහොත්, කර්මාන්තකරුවන් වැඩි මිලට හෝ පොල් මිලදී ගැනීමට කටයුතු කිරීම...
හිටපු අමාත්‍යවරයෙකු වන අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා...