ඔව්! ආණ්ඩුවට මහින්ද රාජපක්ෂගේ නිල නිවාසය ‘ආණ්ඩුවට අරගෙන පඩියෙන් තුනෙන් පංගුවක ‘නිවාස කුලිය’ ලෙස ගෙවන්න පුළුවන්. නැතිනම්, විජේරාම නිවසට ලක්ෂ 46 ක කුලියක් ඉල්ලා සිටිය හැක....
Netflix රටවල් ගණනාවක මිල ගණන් ඉහළ නංවීමට තීරණය කර තිබේ. ඒ 2024 අවසාන මාසවලදී ග්‍රාහකයින් මිලියන 19 කට ආසන්න සංඛ්‍යාවක් එකතු වීමත් සමගය ඒ අනුව අමෙරිකා...
ජයිකා ආධාර මත කටුනායක ගුවන්තොටුපොළේ නව මගී පර්යන්තය ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමේ කාලය මාර්තු මාසය දක්වා දීර්ඝ කර තිබේ. වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන්...
යුක්රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීමේ ගිවිසුම් සම්බන්ධ සාකච්ඡා ප්‍රතික්ෂේප කළහොත් රුසියාවට එරෙහි සම්බාධක දැඩි කරන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු පැවසුවේ, රුසියානු ජනාධිපති ව්ලැඩිමියර්...
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයන් ලක්ෂයකට පමණ සිය ගමනා ගමන සහ ව්‍යාපාර කටයුතු පහසු කරවන කුරින්වර්කනි පාලමේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා ඇ.ඩො...
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති Martin Raiser මහතා අතර හමුවක් ඊයේ (21) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය...
ආපදා හේතුවෙන් සිදුවන ජීවිත හානි වෙනුවෙන් මෙතෙක් ගෙවනු ලැබූ රුපියල් 250,000ක වන්දි මුදල රුපියල් මිලියනයක් දක්වා ඉහළ නැංවීමට රජයේ අනුමැතිය ලැබුණු බව නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර්...
කොළඹ සහ මහනුවර ජනාධිපති මන්දිර හැර සෙසු ජනාධිපති මන්දිර සහ අමාත්‍ය නිල නිවාස සුදුසු ව්‍යාපෘති සදහා භාවිතයට රජය තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක...
වී සඳහා සහතික මිල සංශෝධනයට කමිටුවක් පත් කළ බව වී අලෙවි මණ්ඩලය පවසයි. එහි සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ එම කමිටුව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු...