මහා පරිමානයේ හාල් මෝල් හිමියන් කිහිපදෙනෙක් විසින් සහල් සඟවාගෙන සිටින්නේ දැයි ජනපතිගෙන් මාධ්‍ය වේදියකු කළ ප්‍රශ්න කිරීමේදී එය බොරුවක් බව ජනපති අනුරකුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා...
අවදානම් තත්ත්වයක් හේතුවෙන් ඊයේ (21) පස්වරුවේ වසා දැමුණු මහනුවර මහියංගනය ප්‍රධාන මාර්ගය යළි විවෘත කර තිබේ. පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර මහියංගනය උඩුදුම්බර...
නැගෙනහිර, උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත...
ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු පිරිසකට ලබන පෙබරවාරි 19 වැනිදා අනුරාධපුර මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට...
”ලංකාවේ ජනමාධ්‍යවේදීන් වෘත්තීයභාවයක් පෙන්නුම් කිරීමට සමත් වී නැත. ජනමාධ්‍යවේදීන්ගේ සංකල්ප දැනුම තිඛෙන්නේ දිළිඳු තත්ත්වයක ය. වෘත්තීය අභිමානයක් ඇත්තේම නැති තරම් ය. සෘජු හෝ අනියම් ලෙස අයථා...
පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහිපැවිදි සිසුන් හා සීලමාතාවන් සඳහා පාවහන් මිලදී ගැනීමට රුපියල් 3,000ක් බැගින් තිළිණ පතක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. ඒ, අධ්‍යාපන, උසස් අධ්‍යාපන...
රජය මඟින් ලිඛිතව දැනුම්දීමක් සිදුකරන තෙක් නොසිට අවශ්‍ය නම් නිල නිවසින් පිටත්ව යාමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හැකි බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි....
කොළඹ කොටස් වෙළෙඳපොළ තවත් සුවිශේෂී සංධිස්ථානයක් පසුකිරීමට අද (21) දිනයේ දී සමත්විය. එහිදී ඉතිහාසයේ මුල්වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 16,500 ඉක්මවා ගිය අතර S&ඵ්...
ඉන්දියාවේ කොල්කටා රෝහලක වෛද්‍යවරියක් දූෂණය කර ඝාතනය කිරිමේ සිද්ධියට වරදකරු වූ සංජය රෝයි නැමැත්තාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය...
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. එමෙන්ම පෙබරවාරි මස 3 වනදා මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා...