ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා කටුකුරුන්ද ප්‍රදේශයේ සිදුකළ කතාව එතරම් හොඳ කතාවක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසයි. ජනාධිපතිවරයා හැසිරෙන්නේ තුන්මුල්ලේ විමලේ...
පරිශීලනය සඳහා ඉතා පහසු තාක්ෂණික වැඩිදියුණු කිරීම් රැසකින් සපිරි නව රථවාහන වැරදි කළමනාකරණ මෘදුකාංගයක් අද (21) දින සිට වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් CCඨ්V...
මහනුවර – මහියංගණය ප්‍රධාන මාර්ගය කහටගොල්ල ප්‍රදේශයෙන් මතුවූ අවදානමක් හේතුවෙන් 18 වංගුව මාර්ගය වසා දැමීමට තීරණය කර තිබේ. ගල් පෙරලීමේ අවදානම හේතුවෙන් අද (21) පස්වරු 6.00...
කාන්තා යොවුන් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති තරගය ලකුණු 81කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර...
කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් වශයෙන් දැනට සේවයේ නියුතු කේ.එන්.එස්. රණතුංග මහත්මිය 2025-01-21 දින සිට රාජ්‍ය සේවයෙන්...
ප්‍රකාශයක් ලබාදීමෙන් පසු හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබේ. අද (21) පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ඒ මහතා පැය...
ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨ වේග පන්දු යවන්නෙක් වන ලසිත් මාලිංග විසින් ‘𝐊𝐈𝐋𝐋𝐄𝐑’ නමින් පොතක් එළි දක්වා තිබේ. ඊයේ (20) පස්වරුවේ කොළඹදී එළිදැක්වූවේය. එම පොතේ පන්දු යැවීම...
රජයේ ප්රමුඛ ව්‍යාපෘති සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට කටයුතු කරන බව ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රේසර් (Martin Raiser) මහතා ප්‍රකාශ කළේය....
මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම සඳහා කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නාගොඩ බටහිර ග්‍රාම නිලධාරි වසමේ පිහිටි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට සහ මාර්ග සංවර්ධන අධිකාරියට...
ඊයේ (ජනවාරි 20) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය