පෙරේදා (09) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය : (පෙර පුවත 2025 ජූනි 11 ප.ව.12.12 ) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාව...
ජර්මානු ජනාධිපති ෆ්රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් මහතාගේ (Frank-Walter Steinmeier) ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 04ක්...
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය පනවා තිබේ. විනාශකාරී ක්‍රියා නැවැත්වීමට සහ කොල්ලකෑම් නැවැත්වීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගත් බව ලොස් ඇන්ජලීස් නගරාධිපතිවරිය නිවේදනය කරයි. අමෙරිකානු වේලාවෙන් රාත්‍රී...
මරදන්කඩවල ප්‍රදේශයේදී පසුගිය මාර්තු මාසයේ දී අනතුරට ලක්වීමෙන් පසුව අතුරුදන්ව සිටි සුමේධ ඇතා මාස තුනකට පමණ පසුව මින්නේරිය ජාතික වනෝද්‍යානය තුළ පිහිටි පදුපොළ තොටුපළ ආශ්‍රිතව සැරිසරන...
“මහන්සිවී අලුතෙන් සිතුවහොත් වැරදි නිවැරදි කරන්නට හැකි වූවත් ඒවායේ කැළැල් මැකෙන්නට කාලයක් ගත වෙන බවත් නිවැරදි කළ සියල්ලේ වාසිය එකවර නොලැබෙන බවත් තේරුම් ගත යුතු අතර,...
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (11) පෙ.ව 5:30ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (12) පෙ.ව 05.30 වන තෙක්...
රක්ෂිත බන්ධනාගාරගත කළ, වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ. ඔහුට බන්ධනාගාරය තුළදී විශේෂ ආරක්ෂාවක්...
කසිප්පු ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගෙන නඩු පැවරුවැයි උරණ වූ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු විසින් සැරයන්වරයෙකුට පරුෂ වචනයෙන් බැණ වැදී ඔහු වවුනියාවට ස්ථාන මාරු කර යවන බවට තර්ජනය...
ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ පාපන්දු තරගාවලියේ චීන තායිපේ කණ්ඩායම සමග ඊයේ (11) පැවැති තරගය සත්කාරක ශ්‍රී ලංකාව ජය ගත්තේ ය. ආසියානු කුසලාන පාපන්දු සුදුසුකම් ලැබීමේ තරගාවලිය...
බේරුවල පරණ කඩේ, ධීවර වරාය පාර ප්‍රදේශයේ පෙරේදා (09) රාත්‍රී ඇතිවූ නොසන්සුන්තාවක් පාලනය කිරීමට ගිය බේරුවල අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු තිදෙනකුට තුවාල සිදු කළ බව...