උසස්පෙළ පිළිතුරු ප්‍රශ්න ඇගයීමේ මධ්‍යස්ථානයකට ගුරුවරියන් ගවුම්වලින් සැරසී පැමිණීමත් සමග ඇති වූ ගැටලු සහගත තත්ත්වයට විභාග දෙපාර්තමේන්තුව මැදිහත් වී ඇත. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා...
කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ සිය ධුරයෙන් ඉල්ලා අස් වීමත් සමඟ එම තනතුර වෙනුවෙන් ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් තරඟ කිරීමට සුදානම් බව වාර්තා වේ. කැනේඩියානු දේශපාලනඥයෙක් සහ මාධ්‍යවේදිනියක්වන ඇය...
ඩොලර් බිලියන 3.7ක සෘජු විදේශ ආයෝජනයක් ලෙස චීනයෙන් මෙරටට ලැබී තිබෙන හම්බන්තොට ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් ඉදිකිරීමේ ආයෝජනය ගැන 2015 පෙර මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේද සාකච්ජා සිදුකෙරුණ...
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව ඩිජිටල් පද්ධතීන් ජනගත කිරීම ඊයේ (17) රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතාගේ ප්‍රධානාත්වයෙන් සිදුවිය. ඒ කොළඹ...
වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ලංකා සාතොස ආයතනය දුඹුරු සීනි මිල පහල දැමීමට තීරණය කර ඇත. එම මිල ගණන් පහත පරිදි වේ.
මේ දිනවල ඇදහැලෙමින් පවතින අධික වර්ෂාවත් සමග ජලාශ වල ජල මට්ට ඉහළ යාමත් සමග කලාඔය පිටාර ගැලීම හේතුවෙන් එළුවන්කුලමෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පිවිසෙන පිවිසුම් දොරටුව සම්පූර්ණයෙන්ම...
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (18) සිට වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තුමේන්තුව දැනුම්දෙන්නේ...
වයස අවුරුදු 19න් පහළ T20 බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (18) මලයාසියාවේදී ආරම්භ වේ. කණ්ඩායම් 16ක් මෙවර තරගාවලියට එක්ව සිටිති. ශ්‍රී ලංකා කණ්ඩායම ඒ කාණ්ඩයෙන්...
එළඹෙන ඉරිදා සිට අමෙරිකා එක්සත් ජනපදය තුළ ටික්ටොක් (TikTok) යෙදවුම තහනම් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. චීනයේ ‘බයිට් ඩාන්ස්’ නම් තාක්ෂණික...
ගාසා තීරයේ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා වන ගිවිසුමකට අත්සන් තැබීමට ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ. කැබිනට් අමාත්‍යවරුන්,...