බේරුවල පරණ කඩේ, ධීවර වරාය පාර ප්‍රදේශයේ පෙරේදා (09) රාත්‍රී ඇතිවූ නොසන්සුන්තාවක් පාලනය කිරීමට ගිය බේරුවල අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු තිදෙනකුට තුවාල සිදු කළ බව...
ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් අද (10) රාත්‍රියේ පිටත්ව ගියේය. ජර්මානු ජනාධිපති ෆ්රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් මහතාගේ (Frank-Walter Steinmeier)...
තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබේ. හෙට (11)...
ශ්‍රී ලාංකික කතුවරයෙකු වන ෂෙහාන් කරුණාතිලක විසින් රචනා කළ “The Seven Moons of Maali Almeida” නවකතාව ආසියානු සාහිත්‍ය සඳහා 8 වන Émile Guimet ත්‍යාගය දිනා ගෙන...
ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අශිකගා-තොචිගි හා අවට ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලංකා ප්‍රජාවට සේවය සැපයීමේ අරමුණින් අශිකගා ප්‍රදේශයේ සංවිධානය කළ ජංගම කොන්සියුලර් වැඩසටහන පසුගියදා (07) ජපානයේ...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මඟින් අත්අඩංගුවට ගත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා හෙට (11) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. ඉදිරිපත් වූ...
ශ්‍රී ලාංකීය ජනතාව ශිෂ්ට සම්පන්න ජාතියක් බවට පත් වීමට බුදු දහම සමඟ සිදුවූ පරිවර්තනීය වෙනස ඉවහල් වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ජනාධිපති...
2025 වසරේ දෙවන අර්ධය සදහා විදුලි ගාස්තු සංශෝධනය මෙම සතිය අවසන් වීමට පෙර ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි. එහි සන්නිවේදන අංශයේ අධ්යක්ෂ...
2024 ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල ඊයේ (09) සවස කොළඹදී පැවැත්විණි. කමිඳු මෙන්ඩිස් වසරේ පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය ලබාගත් අතර, ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය 2025 ජූනි මස 15 සහ 16 යන දෙදින තුළ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත...