මහ කන්නයේ වී මිලදි ගැනිමට අවශ්‍ය ගබඩා මේ වනවිට සූදානම් කරමින් පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ , වී අලෙවි...
වාප්පු ලිපිකරුවන් සේවයට නොපැමිණිම හේතුවෙන්, බhaaලුම් නිෂ්කාශන කටයුතුවලට තවදුරටත් බාධා එල්ලවී තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ මහතා සඳහන් කළේ ඊයේ (13) දිනයේ ග්‍රේලයින් 01 සහ...
විදුලි ගාස්තු සංශෝධනයට අදාලව මහජන අදහස් 500 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. එහි සභාපති මහාචාර්ය කේ.පී.එල්. චන්ද්‍රලාල් මහතා...
ඩිජිටල් හැඳුනුම්පත මේ මාසයේ සිට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (14)...
දිනකට විදෙස් ගමන් බලපත්‍ර 2,500 බැගින් නිකුත් කිරිමට පියවර ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආන්නද විජේපාල මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා පැවසුවේ මීට පෙර, දිනකට ගමන් බලපත්‍ර...
ලැව්ගිනි ව්‍යාප්තියට උපකාරී වන තද සුළං ප්‍රවාහය නැවත ඇති විය හැකි බවට වන කාලගුණ අනාවැකිවලින් පෙනී යන බැවින් ලොස් ඇන්ජලීස් වැසියන් තවදුරටත් ව්‍යසනකාරී තත්ත්වයට සූදානම් වෙමින්...
මේ වන විට අධිකරණවල ගොඩ ගැසී ඇති නඩු හැකි ඉක්මණින් විසදීමට වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසයි. නඩු ගොනු විශාල ප්‍රමාණයක්...
චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ආරාධනයකට අනුව චීන රාජ්‍ය සංචාරයට පිටත්ව ගිය ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට වේලාවෙන් අද (14) පෙරවරු 10.25 පමණ...
නව සංචාරක කලාප 13 ක් හඳුනාගෙන තිබේ. සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා සඳහන් කළේ, මේ වනවිට මෙරට සංචාරක කලාප 26ක් නම් කර ඇති බවයි....
අමෙරිකාව සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බව ග්‍රීන්ලන්ත අග්‍රාමාත්‍ය මියූ ඇගීඩ් පවසයි. ඩෙන්මාකයේ කෝපන්හේගන් අගනුවරදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය සමග සාකච්ඡා ආරම්භ කිරීමට...