අද (14) දිනට යෙදී ඇති තෛපොංගල් දිනය වෙනුවෙන් බන්ධනාගාරගතව සිටින හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබා දී තිබේ. හින්දු ආගමික රැඳවියන්ගේ ඥාතීන් විසින්...
තමා සමගි ජන බලවේගයේ මොරටුව සංවිධායක ධූරයෙන් ඉවත්වූයේ පසු පෙළ අයට අවස්ථාව දීමට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරයි. සමගි ජන බලවේගයෙන්...
සහෝදරයාගේ මූල්‍ය වංචා සිද්ධි නිසා වසර දෙකකින් තමන්ට නිවෙසට යෑමට නොහැකි වී ඇති බවත් මේ වන විට තම නිවෙස ගරා වැටී ඇති බවත් හිටපු ඇමැති, මනූෂ...
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් පසුගියදා (12 ) පැවැත්විණි. මේ...
වත්මන් රජය ක්ෂණික වෙනස්කම්වලට නොගොස් ක්‍රමානුකූලව වෙනස්කම්වලට යන්නේ රටේ ආර්ථිකයත්,ලෝක ආර්ථිකයත් පිළිබඳ පවතින අවබෝධය නිසා යැයි හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ...
උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි....
“ක්ලීන් ශ්‍රී ලංකා” ක්‍රියාත්මක මොහොතේ තෛයිපොංගල් සැමරීම සතුටක් – ජනපති – මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිඳියාව, සහජීවනය වර්ධනය කරමින් සමාජයීය ප්රගමනය තහවුරු කිරීමට පරිවර්තනීය මුලපිරීමක් ලෙසත්,පාරිසරික මෙන්ම...
හින්දු බැතිමතුන් මහත් බැතියෙන් සමරන තෛපොංගල් දිනය අද (14) ට යෙදී තිබේ. කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනීමට හිරු දෙවියන් දුන් ශක්තියට කෘතගුණ සැලකීම, මෙම උත්සවයේ අරමුණයි....
ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම ජංගම දුරකථන පැකේජයන්වල මිල ගණන් ඉහළ දමා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව...
චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත්...