ගම්පොල , දවුලගලදී පැහැරගත් පාසල් දැරිය අම්පාර ප්‍රදේශයේදී සොයා ගෙන තිබේ. පොලිසිය පැවසුවේ, අම්පාර සිට මහනුවර බලා දැරිය රැගෙන ගමන් ගනිමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බවය....
පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස පිහිටුවීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. දැනට තිබෙන පොලිස්ථානවලට අමතරව එම කොට්ඨාස පිහිටුවීමට...
මාතර බන්ධනාගාරයේ ගසක අත්තක් කඩා වැටීමෙන් මියගිය රැඳවියන් සඳහා වන්දි ලබාදීමට පියවර ගෙන තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ, එහිදී මියගිය ගිය එක්...
පාරම්පරික හා ප්‍රතිපත්තිමය වශයෙන් රනිල් වික්‍රමසිංහ පාර්ශවය සමඟ එකඟතාවක් නොතිබුණත් එදා ඒ මොහොතේ පැනනැගුණ අවශ්‍යතාව පරිදි රට භාරගත් එකම පුද්ගලයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට සහය දී...
ජනාධිපතිවරයා සමඟ ශ්‍රී ලංකා රේගුව සහ වරාය ආශ්රිත සේවා සපයන සංගම් ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ සාකච්ඡාවක් පැවත්විණි. එහිදී, ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය ඉදිරි දින හතර...
රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා විද්‍යුත් දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවක් ඊයේ...
මත්පැන් සහ දුම්වැටි මිල වැඩිවීම දැවෙන ප්‍රශ්නයක් නොවන බවත් විශේෂයෙන්ම කාන්තාවන් ඊට කැමැති බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා ප්‍රකාශ කරයි. යම් අයෙක්...
නැගෙනහිර සහ ඌව පළාත්වලත්පොළොන්නරුව,මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතේත් මාතලේ, නුවරඑළිය,...
ස්වභාවික ජල උල්පත් හෝ භූගත ජලය සිය නිෂ්පාදන සඳහා යොදා ගන්නා ආයතන හා පුද්ගලයෝ සෑම මාස හයකට වරක් එම ජල මූලාශ්‍රයේ ජලය රජයේ පිළිගත් රසායනාගාරයකින් පරීක්ෂා...
ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන සංචාරය හරහා ශ්‍රී ලංකාව සමඟ පවතින සාම්ප්‍රදායික මිතුදම ඉදිරියට ගෙන යාමට චීනය සූදානම් බව එරට විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක...