බෝගවලට හානි කරන වන සතුන් සම්බන්ධ සමීක්ෂණයේ දත්ත සම්බන්ධව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නැවත නැවත සමීක්ෂණය කරමින් අධ්‍යයනය කරමින් සිටින බව නියෝජ්‍ය පරිසර ඇමැති ඇන්ටන් ජයකොඩි මහතා පවසයි....
2025 වසරේ පොසොන් උත්සවය වෙනුවෙන් රටපුරා පොසොන් දන්සල් 19,185 ක් ලියාපදිංචි කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි...
අමෙරිකානු හමුදාව, ලොස්ඇන්ජලීස් නුවරට මැරීන් භටයින් 700ක් යොදවන බවට තහවුරු කර තිබේ. ඒ ෆෙඩරල් නිලධාරීන් හා දේපළ ආරක්ෂා කිරීම සඳහා යොදවා ඇති 51 වැනි කාර්ය සාධක...
2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් 104%ක ප්‍රමාණයක් උපයාගත හැකිවූ බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. 2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායම වන්නේ, රු. බිලියන 242ක් වන අතර 2025 මැයි...
බේරුවල ප්‍රදේශයේදී පිරිසක් විසින් සිදුකළ පහරදීමෙන් බේරුවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පස්...
සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන්, අද (10) සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම දිවයින වටා...
රුපියල් ලක්ෂ 40ක් වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිරදඬුවම් නියම කර සිටි අනීතික ජනාධිපති සමාව ලබා නිදහස් වූ ඩබ්ලිව්.එම්....
දෙදහස් විසිහතර වසරේදී නත්තල් දිනය වෙනුවෙන් ලබාදෙන ජනාධිපති පොදු සමාව යටතේද සුදුසුකම් නොලැබූ සිරකරුවන් 25 දෙනකු පමණ දිවයිනේ විවිධ බන්ධනාගාරවලින් අනීතිකව නිදහස් කර ඇති බවට අපරාධ...
අනුබුදු මිහිඳු මාහිමියන් ශ්‍රී ලංකාවට වැඩම කොට සම්බුදු සසුන පිහිටුවීම සිහිපත් කරන උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය අදට (10) යෙදී තිබේ. ශ්‍රී බුද්ධ වර්ෂ 236 වැන්නේදී...
2023 වසරේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ රඳවා සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත්...