මත්පැන් සඳහා වන බදු ඉහළ දමමින් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම සුරාබදු වැඩිකිරීම සිදුකර ඇත....
ඉදිරි දින කිහිපයේදී දිවයිනේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත්, මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද,...
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට අදාළව මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලෙන්, වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිරමැදිරියක් වෙත මාරු කර තිබේ. බන්ධනාගාර...
භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවර ගෙන තිබේ. ඒ අනුව හෙට (11) දහවල් 12.00න් පසු විශ්වවිද්‍යාලය වසා දැමීමට ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ පාලක සභාව...
හිටපු අමාත්‍ය එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතාට පනවා තිබුණු විදෙස් ගමන් තහනම කොළඹ මහාධිකරණය විසින් අද (10) තාවකාලිකව ඉවත් කරන ලදී. 2016 වසරේ...
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා විසින් ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදී සිදුකරනු ලැබූ චෝදනා සඳහා හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා අද...
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් කටුනායක ගුවන්තොටුපළ සහ මාකුඹුර – බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අතර සුඛෝපභෝගී බස් රථ සේවාවක් අද (10) සිට ආරම්භ කර තිබේ. ගුවන්තොටුපළ හා...
ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක වැඩසටහනට රුපියල් ලක්ෂ 70ක් වියදම් වූ බවට සිදු කරන ප්‍රකාශය අසත්‍යක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (10)...
අත්අඩංගුවට පත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ජනවාරි 17දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අසල්වැසියෙකුට පහරදීමේ චෝදනාවක් යටතේ අත්අඩංගුවට ගැනුනු ඔහු, අද...
මැලේසියාවේ පැවැත්වීමට නියමිත අයි. සී. සී. වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම සඳහා තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය අද (10) ප්‍රකාශයට පත් කළේය....