77 වැනි නිදහස් සමරු උළෙල අඩු වියදමකින් අභිමානවත්ව සැමරිමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න...
උතුරු මැද පළාතේ රජයේ පාසල්වල 6 සහ 7 ශ්‍රේණියේ වාර විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් වගකිව යුතු ගුරුවරයාගේ වැඩතහනම් කර තිබේ. වහාම ක්‍රියාත්මක වන පරිදි එම වැඩතහනම්...
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් අද (08) ආරම්භ වේ. එය ලබන 12 වැනිදා දක්වා සිදු කෙරෙනු ඇත. ප්‍රතිඵල දින 40ක් ඇතුළත නිකුත් කරන බව...
පොලීසිය දියත් කරන රථවාහන මෙහෙයුම් හමුවේ නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී ගමනාන්තයට නොගොස් මගීන් අතරමග බස්සවා පිටත්ව ගිය මාර්ග අංක 100 පානදුර – පිටකොටුව බස් රථයේ හිමිකරු,...
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වී තිබේ. අභාවප්‍රාප්තවන විට ඔහුගේ වයස අවුරුදු 71කි. ඔහු මහනුවර ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකට වහා ක්‍රියාත්මක පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කරන්නේ, නිලධාරීන් 11 දෙනෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී...
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ලක්ව අදට (08) වසර 16කි. සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘවරයා ලෙස ලසන්ත වික්‍රමතුංග ජනතාව ඉදිරියේ බොහෝ වංචා දූෂණ හෙළිකළේ සිය දිවිය...
විදෙස්ගත පාතාල නායකයන් මෙහෙයවන සංවිධානාත්මක කණ්ඩායම්වල මැදිහත්වීමෙන් අල කන්ටේනර් හතරක් අඩු ලංසුවකට ටෙන්ඩරයෙන් ගෙන වැඩි මිලට වරාය තුළදීම විකුණා ඇති බව “අරුණ” පුවත්පත වාර්තා කර තිබේ....
ඉන්දීය අගමැති – නරේන්ද්‍ර මෝදි මහතා මේ වසරේදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වේ. අද (07) පස්වරුවේදී මාධ්‍යවේදීන් සමග කොළඹ පැවති හමුවකදී...
‘එක් චීනයක් ප්‍රතිපත්තිය’ අබණ්ඩව අනුගමනය කිරීමටත්, තායිවානය චීනයේ එක් පළාතක් ලෙස පමණක් පිළිගැනීමටත් පැවති ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිය, ඒ අයුරින්ම පිළිගෙන ඊට අනුගතව කටයුතු කිරීමට කැබිනට් අනුමැතිය...