තාවකාලිකව අත්හිටවූ උතුරුමැද පළාතේ 11 වන ශ්‍රේණියේ පිට වූ බව කියන විෂයන්වලට අදාළ වාර පරීක්ෂණ දින 10ක් ඇතුළත පවත්වන බව උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි....
ගල්කිස්ස, වටරප්පල පාර ප්‍රදේශයේ අද (07) අලුයම සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, නිවසේ රැඳී සිටි දෙදෙනෙක් ඉලක්ක කර වෙඩි තැබීම සිදුව ඇති...
ජනාධිපති අරමුදලේ මුදල් අවබාවිතයක් වී ඇත්ද යන්න සෙවීමට පුළුල් විමර්ශනයක් පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකා තිලක වෙත ඊයේ (06) දන්වා සිටියේය. පාර්ලිමේන්තු...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නීතිපතිවරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (06) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. නීතිය පසිඳලීම සඳහා ක්‍රියා කරන සියලු ආයතන ඒකාබද්ධව...
ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් කොන්දේසි විරහිතව සහයෝගය ලබා දීමට ඉන්දියාව සූදානම් බව ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පවසයි. ඔහු මෙම අදහස් පළකළේ අද (06) තරුණ කටයුතු...
ජනවාරි 03 වන සතියේ සිට වී මිලදී ගැනීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව රජය පවසයි. වී මිලදී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්ලන්ද මහතා සඳහන්...
TELL IGP (පොලිස්පතිට කියන්න) සහ l-need සේවාව නව මුහුණුවරකින් එළිදැක්වීමට පොලීසිය කටයුතු කර තිබේ. එම සේවාවන් එලිදැක්වීම අද (06) වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින්...
උසස්වීම්, වැටුප් වර්ධක හා සේවා ස්ථිර කිරීම් ලබා ගැනීමට නොහැකිව සිටින ලක්ෂයකට වැඩි ගුරු පිරිසකගේ ගැටලු වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරිය නිසි මැදිහත්වීමක් සිදු නොකරන බවට ලංකා ගුරු...
ජනවාරි සහ පෙබරවාරි මාසවල විශේෂ දුම්රිය ධාවන කාලසටහනක් නිකුත් කර තිබේ. ඒ තෛපොංගල්, නිදහස් උත්සවය සහ සති අන්ත නිවාඩු දින වෙනුවෙනි. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල්...