ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ ආරම්භ කරන ලද “FACETS Sri Lanka 2025” අන්තර්ජාතික මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශණයේ සමාරම්භක උත්සවය දුර්වල සංවිධාන කටයුතු...
කල්පිටිය බත්තලංගුන්ඩුව මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව සෝදිසි මෙහෙයුමක් කර තිබේ. එහිදී ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගත් අතර පුද්ගලයින් තුන්දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සතුව තිබී රත්තරන් කිලෝ...
බදුල්ල මොණරාගල දිස්ත්‍රික් එක් මායිමක ගොවිතැන් වල නිරත වන ගොවි පවුල් 200ක පමණ සංඛ්‍යාවකට සෙත සලසන සියයට 90ක් ඉක්මවන සේ වැඩ නිමා කළ විදුලි ව්‍යාපෘතියක් බදුල්ලේ...
අද ළමා හිංසනයට එරෙහි ජාතික දිනය ලෙස අද දිනය නම් කර තිබේ. ළමා හිංසනයට එරෙහි වීම, ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම හා ළමා හිතකාමී පරිසරයක් දරුවන් වෙනුවෙන්...
ජනවාරි මාසයට අදාලව ලිට්රෝ ගෑස් මිල සංශෝධනය නොවන බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම දැනුම්දෙයි. එම සමාගම පවසන්නේ ජනවාරි මාසයේදී පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලිට්රෝ ගෘහස්ථ...
චීනය තුළ මේ දිනවල පැතිර යමින් පවතින බව කියන වෛරස් තත්ත්වයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. මේ සම්බන්ධයෙන් තොරතුරු ඊයේ (03) දිනයේදී...
නව පාසල් වාරය ආරම්භ වීමත් සමග සිසුන් අතර ශ්වසන රෝග ව්‍යාප්තවීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙයි. රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශ්වසන රෝග පිළිබඳ...
අද (04) අළුයම 1ට පමණ වැලිගම ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබුණි. වැලිගම පොලිස් වසමේ කප්පරතොට වල්ලිවෙල මාර්ගයේ පා...
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (03) ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත හා සෙවනගල සීනි කර්මාන්ත ශාලා නිරීක්ෂණයට එක් විය. එහිදී මෙම කර්මාන්තශාලාවල...