පසුගිය 18 වැනිදා එක්දින සංගණනයක් ලෙස මුළු රටේම එක් දිනක දත්ත එක්රැස් කළ යුතුව තිබුණු නමුත් මේ වන විටත් එම සංගණන කටයුතු අවසන් නොවීම නිසා දත්තයන්ගේ...
ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව නව වසරේ සිට ක්‍රියාත්මක වන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව මාර්ග වැරදි පිළිබඳව පැමිණිලි කිරිමට පොලිසිය විසින් ජංගම දුරකතන යෙදුමක් (Mobile App) හඳුන්වා...
සිය ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම පසුගිය 2024 වසරේදී රැස් කිරීමට දේශීය ආදයම් දෙපාර්තමේන්තුව සමත්ව තිබේ. දේශීය අදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ...
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි ට අපහාසාත්මක වන ආකාරයේ සමාජ මාධ්‍ය සටහනක් පළ කළ බවට පැවසෙන මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නම්මුනි ඇප...
2025 ජනවාරි 06දා ඇරඹෙන ඉන්දීය සිනමා උළෙල 2025 ජනවාරි 10දා දක්වා ශ්‍රී ලංකාවේ නගර රැසක පැවැත්වෙන අතර එහිදී තෝරා ගත් ඉන්දීය සිනමාපට ප්‍රදර්ශනය කෙරේ. සිනමා උළෙල...
ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති – චී ජන්හොන්ග් මහතා (Qi Zhenhong) හා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් ජනවාරි 01දා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වුණි. මෙම...
විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සඳහා තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධව මාධ්‍ය වාර්තා කිහිපයක් පළ වී ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරංශ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය වෙත අද පැමිණියේය. මාධ්‍ය ආයතනයක වැඩසටහනකදී බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයකට අදාළව...
මෙම මාසයේ ලාෆ් ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් වන තීරණය එළඹෙන සදුදා දිනය වන විට තීරණයක් ලබා දිය හැකි බව එම සමාගම සදහන් කලේය. එම සමාගම සදහන්...
නීති විරෝධි ලෙස නිවි නිවී දැල්වෙන විවිධ වර්ණ සහිත බල්බ්, විවිධ නාද රටා ඇතුළු අමතර සවි කිරීම් සහිත වාහන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නැයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත...