විදේශ රැකියා කාර්යාංශයේ කෝටි ගණන් මුදල් වංචා කරන බවට සිවිල් බුද්ධි පෙරමුණ චෝදනා කරයි. මාධ්‍ය හමුවක් කැදවමින් එහි කැඳවුම්කරු සංජය මහවත්ත මහතා ප්‍රකාශ කලේ ‘රනිල්ගේ ගෝලයෝ...
ගම්පහ ප්‍රදේශ කිහිපයකට ලබන බදාදා (11) පෙරවරු 8. 30 සිට පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ බියගම...
ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය තුළ දැනට ක්‍රියාත්මක වන මාස 3ක සහන කාලය ලබන ජූලි 8 වන දායින් අවසන් වීමට නියමිත බැවින් ඊට පෙර ශ්‍රී ලංකාව රටක් ලෙස...
ඇමරිකාව හා චීනය වෙළඳ සාකච්ඡා සඳහා ලන්ඩනයේදී අද (09) හමුවීමට නියමිතය. ඇමරිකාව හා චීනය අතර වෙළඳ යුද්ධය අවසන් කිරීම අරමුණු කරගනිමින් නව සාකච්ඡා වටයක් අද (09)...
අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (08) නිව් ජර්සි හි මොරිස්ටවුන් නාගරික ගුවන්තොටුපොළෙන් පිටත්ව යාම සඳහා එයාර් ෆෝස් වන් ගුවන් යානයට ගොඩවීමට යානයේ පඩිපෙළ නගිමින් සිටියදී ඒ...
රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සම්බන්ධව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය පරිදි පහත...
යුද හමුදා සේවයේ සක්‍රීයව රාජකාරී කිරීමේන් අනතුරුව නීත්‍යානුකුලව ඉවත් වු වයස අවුරුදු 45ට අඩු 10,000ක පිරිසක් පොලිස් සේවයට බඳවා ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය සැලසුම් කර තිබේ....
පොසොන් උත්සවය සඳහා අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට අවශ්‍ය සියලු තොරතුරු ජංගම දුරකථන යෙදවුමක් ඔස්සේ ලබාගැනීමට අවස්ථාව සලසා දීමට ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින්...
කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල ඊයේ (08) සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 100කින් ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් පියවර ගෙන තිබේ. සිමෙන්ති තොග මිල පමණක් මේ අනුව...
පොසොන් උත්සවය වෙනුවෙන් අද (09) සිට ලබන 12 වැනිදා තෙක් කොළඹ කොටුවේ සිට අනුරාධපුරයට විශේෂ දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ...