රට තුළ මින් ඉදිරියට සුනාමියක් එන්නේ ස්ථිර වශයෙන් ම රාජ්‍ය සේවයට බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. ඊයේ (27) පැවති ගොවි සංවර්ධන නිලධාරී සාකච්ඡාවක දී...
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (28) Mount Maunganui හිදී පැවැත්වෙන පළමු තරගයේ ප්‍රවේශපත් සියල්ල...
පසුගිය මාස 5 ක කාලය තුළ ඖෂධශාලා 60ක බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටවූ බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. ඖෂධවේදියෙකු නොවීම හේතුවෙන් එම පියවර ගත් බව...
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු යුද, ගුවන් හා නාවික හමුදාපතිවරුන්ගේ සේවා දිගු දෙසැම්බර් 31 වැනිදා අවසන් වීමට නියමිත අතර ඔවුන්ට තවදුරටත් සේවා දිගු ලබාදෙන්නේද...
උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් මහතා දිලිත් ජයවීර මහතා නායකත්වය දරණ සර්වජන බලය සමග අද (27) එක්වූ බව “අද දෙරණ” වාර්තා කර තිබේ. ප්‍රදේශ...
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෞෂල්‍යා ආරියරත්න විසින්, තමන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වන අසත්‍ය පුවත් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කර...
චීන නාවික හමුදාවට අයත් රෝහල් නෞකාවක් වන පීස් ආර්ක් නෞකාව මේ දිනවල කොළඹ වරායේ නැංගුරම් ලා මෙරට ජනතාවට නොමිලේ ලබාදෙන ප්‍රතිකාර සහ වෛද්‍ය පර්යේෂණ සේවාවන් සෞඛ්‍ය...
අඩු ආදායම්ලාභී කාණ්ඩය සඳහා චීන ආධාර යටතේ නිවාස ව්‍යාපෘතියක් සඳහා මුල්ගල තැබීමේ උත්සවයක් අද (27) මොරටුවේදී පැවැත්විණි. අග්‍රාමාත්‍ය – ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය, ශ්‍රී ලංකාවේ චීන...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං මහතාගේ දේහයට අද (27) නව දිල්ලි අගනුවරදී අවසන් ගෞරව දැක්වීය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...
ගාලු කොටු පවුරට ඇතුළුවන පැරණි කොටු දොරකඩ හෙට (28) සිට 31 වන දා දක්වා තාවකාලිකව වසා තැබෙන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් ප්‍රාදේශීය කාර්යාලය නිවේදනය කරයි....