අභාවප්‍රාප්ත ප්‍රවීන ගායන ශිල්පි ප්‍රියා සූරියසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (27) පස්වරු 6.00 ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය. දේහය බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක...
ත්‍රිකුණාමල වෙරළට ඔබ්බෙන් සාගරයේ පාවෙමින් තිබී ඩ්‍රෝන යානාවක් සොයාගෙන තිබේ. ගුවන් හමුදාව සඳහන් කළේ ධීවරයින් පිරිසක් එම යානය මුහුදේ පාවෙමින් තිබී සොයාගෙන ගොඩට රැගෙනවිත් ඇති බවයි...
ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 92 හැවිරිදි වියේ පසුවිය
වසර පහකට පසුව මෙම වසරේදී වාර්ෂික සංචාරක පැමිණීම මිලියන 2ක් ඉක්මවා ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පවසයි. ඒ අනුව මෙම වසරේ විසිලක්ෂ...
ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු සෑම් කොන්ටාස් සමග මතභේදාත්මක තත්ත්වයක් ඇති කර ගත් විරාට් කෝලිට තරග ගාස්තුවෙන් සියයට 20 දඩයක් නියම කර ඇතැයි වාර්තා වේ. එමෙන්ම ඔහුගේ විනය...
ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය සහ ජනතාවට යෝජිත සහන පැකේජයන් පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් අද (26) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්විණි. කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය...
යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පළාත් මට්ටමින් මහජන අදහස් විමසීම හෙට සිට ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කරයි. ඒ අනුව හෙට දිනයේ දී...
තුන් දෙනෙකුට මරුකැදවමින් පත්ව 50 දෙනෙකුට ආසන්න පිරිසකට තුවාල සිදුකරමින් හැටන් ප්‍රදේශයේදී අනතුරට ලක්වු පෞද්ගලික බස් රථ රියදුරා ලබන වසරේ ජනවාරි මස 07 වනදා දක්වා යලි...
රජයේ හා පළාත් සභාවල නිලධාරීන් සඳහා පිළිගත නොහැකි තර්කානුකූල නොවන පදනමකින් සේවා ස්ථාන මාරු කිරීමේ සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව සමගි ජන බලවේගය පවසයි. නිවේදනයක්...
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (26) ඒකක 232.13කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව, දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක...