උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම,...
කළුතර බන්ධනාගාරයේ සිටි සිරකරුවන් පිරිසකට ද නත්තල් උත්සවය නිමිත්තෙන් ඊයේ (25) නිදහස ලැබුණි. විවිධ චෝදනාවලට ලක්ව දඬුවම් ලැබ සිටි 16 දෙනෙක් ඒ අනුව පොදු සමාව යටතේ...
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිෂ්කාශන සහතිකයක් පදනම් කර ගනිමින් ලබන වර්ෂය සඳහා මත්පැන් බලපත්‍ර අලුත් නොකිරීමෙන් මත්පැන් හල් තුන්දහසක් පමණ විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් මතුවන බව...
වටිනා මිනිස් ජීවිත 35,000කට අධික සංඛ්‍යාවක් තත්පර කිහිපයකදී අහිමි කළ මහා සුනාමි ඛේදවාචකය සිදුව අදට (26) වසර විස්සක් සපිරේ. දිනය 2004 දෙසැම්බර් 26 වැනි දා වේලාව...
පුද්ගලයන් 67 දෙනෙකු ගමන්ගත් අසර්බයිජානයට අයත් මගී ගුවන් යානයක් කසකස්තානයේ දී කඩාවැටී ඇතැයි BBC පුවත් සේවය වාර්තා කරයි. කසකස්තානයේ ඇක්ට නගරය ආසන්නයට මෙම ගුවන්යානය කඩාවැටී ඇත....
සම්ප්‍රේෂණ මාර්ගයක බිඳවැටීමක් හේතුවෙන් හදිසි අලුත්වැඩියාවක් සඳහා හෙට (26) දිනයේදී බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට පැය 18ක් පුරාවට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය. ඒ අනුව, පෙරවරු 09 සිට...
නත්තල පිළිගැනීම වෙනුවෙන් කොළඹ නගරය, නෙළුම් කුලුන, ගාලු මුවදොර අවට සහ කොළඹ වරාය නගරය නත්තල් අසිරියෙන් හැඩවී ඇති ආකාරය අන් කවරදාකටවත් වඩා මෙවර දැකගත හැකි වීම...
චීන මාධ්‍ය සමූහයේ ජාත්‍යන්තර වීඩියෝ ඒජන්සිය හෙවත් CCTV ප්ලස් ඒජන්සිය විසින් සංවිධානය කරනු ලැබූ 12 වැනි ගෝලීය වීඩියෝ මාධ්‍ය සංසදය හෙවත් VMF සංසදය, දෙසැම්බර් තුන හා...
ඉකුත් 2023 වසරේදි ලාභ උපයා ඉන් අවම වශයෙන් සියයට 30ක් ඒකාබද්ධ අරමුදලට ලාභාංශ ලෙස හෝ අයබදු ගෙවා ඇති ආයතනවල සේවකයන් සඳහා රුපියල් 25,000ක හෝ 20,000ක ප්‍රසාද...
සාමයේ කුමරුන්ගේ පණිවුඩය රැගත් අසිරිමත් නත්තල ඊයේ (24) මැදියම් රැයේ උදාවිය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරමින් ලොව පුරා කිතුනු ජනතාව සමග එක්ව ලාංකික කිතුනු ජනතාවද නත්තල...