රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල කාර්ය මණ්ඩලයට 2024 වර්ෂය සඳහා ප්‍රසාද දීමනා ගෙවීමට අදාළව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් චක්‍රලේඛයක් නිකුත්...
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ වන විට ඒ මහතා 80 වැනි වියේ පසුවිය. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා...
බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට සීමා පනවමින් පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ක්‍රියාත්මක වීම තාවකාලිකව අත්හිටුවා තිබේ. ඒ අනුව බස්නාහිර...
ඇප මත නිදහස් වූ සළිදු මල්ෂික ගුණරත්න නොහොත් “කුඩු සළිඳු” නැමැත්තා අත්අඩංගුවට ගැනීමට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත්කර තිබේ. ඇප මත නිදහස් කිරීමේදී සෑම ඉරු...
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම පිළිබඳ ආසියා ශාන්තිකර කණ්ඩායම විසින් පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ අන්‍යෝන්‍ය ඇගයීම සඳහා සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ සාකච්ඡාවක්...
දේශීය සැමන් නිෂ්පාදකයින් ආරක්ෂා කිරීමට සැමන් ආනයනය අත්හිටුවීමත් සමඟ සැමන් මිල ඉතා සීග්‍රයෙන් ඉහල ගොස් තිබේ. මේ තත්ත්වය හේතුවෙන් සැමන් සඳහා ඉදිරියේදී පාලන මිලක් නියම කිරීමට රජයේ...
ලබන 10 වැනි දා දක්වා සහල් ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. එම තීන්දුව ගෙන ඇත්තේ ඊයේ (23) කැබිනට් මණ්ඩලය රැස් වූ අවස්ථාවේදීය. පසුගිය 20 වැනි දායින්...
උත්සව සමය නිමිත්තෙන් අමතර බස්රථ සහ දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනයට එක්කර ඇති බව ප්‍රවාහන අංශ පවසයි. ඒ අනුව විශේෂ බස් රථ සේවාවක් හෙට (24) සිට...
ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ සුදත් මහදිවුල්වැව මහතා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ. එම පත්වීම අද (23) සිට ක්‍රියාත්මක වන පරිදි සිදුකර ඇති බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකාවේ සංක්‍රමණ නීතිය සහ ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රථම සහතික පත්‍ර වැඩසටහන වෘත්තිකයන් 69 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් සාර්ථකව නිම කළ බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත්...