ගම්පහ වීරගුල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙක් රෝහල් ගත කර තිබේ. තුවාලකරු 30 හැවිරිදි පුද්ගලයෙක් බවයි, පොලිසිය සඳහන් කළේ. සිද්ධියට හේතුව මේ දක්වා...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසාලනය තරගාවලියට ඍජුව සුදුසුකම් ලබා තිබෙනවා. 2008 වසරට පසුව ඔවුන් එලෙස සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වනවා.
2024 දෙසැම්බර් 23 වැනි දින, ඩොප්ලර් කාලගුණ රේඩාර් පද්ධතියක් ඉදිකිරීම වෙනුවෙන් පුත්තලමේ පැවති මුල්ගල තැබීමේ උත්සවයකට සහ මාධ්‍ය හමුවකට ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී කමොෂිඩා නඔකි මහතා...
සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය විසින් අද (23) දිනට අදාළ තොග මිල ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව රතු බිත්තරයක තොග මිල වන්නේ රුපියල් 29.00ක්. සුදු...
නවසීලන්තයට එරෙහි ක්‍රීඩා කරන ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය නම් කර තිබේ. චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායමට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්ය. චරිත් අසංලක, වනිඳු හසරංග,...
කියුබාවට රික්ටර් මාපකයේ 5.9 ක භූමිකම්පාවක් ඇති වූ බව යුරෝපීය-මධ්‍යධරණී භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය පවසයි. භූමිකම්පාව කිලෝමීටර් 25 (සැතපුම් 15.53) ක් ගැඹුරින් සිදු වූ බව සඳහන්ය.
ජනාධිපති කාර්යාලය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක් ව ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ වාර්ෂිකව සංවිධානය කරනු ලබන විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය ඊයේ (22) කම්කරු අමාත්‍ය හා ආර්ථික...
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පසුගියදා නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගය ඔස්සේ ගොස් ගෞතම ශ්‍රී පාදය වැඳ ආශිර්වාද ලබා ගත්තේය. නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ පා ගමනින් ශ්‍රී...
රත්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා අත් අඩංගුවට ගෙන තිබේ. නීති විරෝධීව ත්‍රිරෝද රථ එකලස් කිරීමේ චෝදනා යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වේ. මාතලේ කොට්ඨාස...
සහල් ආනයනය සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කරන තෙක් යළි කිසිදු හෙයකින් මෙරටට සහල් ආනයනය කිරීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසයි. පෞද්ගලික අංශය සඳහා...