තමන්ගේ වසර 50 ක දේශපාලන ජීවිතය අළලා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වකීය චරිතාපදානය රචනා කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. 1973 වසරේ බියගම ආසන සංවිධායක...
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව මේ වනතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු පොලිසියට ලබා දීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති...
හැටන් – මහනුවර ප්‍රධාන මාර්ගයේ අද (21) පෙරවරුවේ බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදු වූ අනතුරෙන් මියගිය පිරිස තිදෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය...
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද (21) අළුයම සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා තිබේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව අන්තර් හුවමාරුව ආසන්නයේදී අද (21)...
මහජන චීන සමුහාණ්ඩුවට අයත් ‘Peace Ark’ රෝහල් නෞකාව අද (21) කොළඹ වරායට සේන්දු විය. නවීන පහසුකම්වලින් යුත් ශල්‍යාගාර, දැඩි සත්කාර ඒකක සහ විශේෂඥ වෛද්‍ය සේවාවන් ඇතුලු...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (20) පස්වරුවේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින සිය මව බැලීමට පැමිණ තිබේ. කිසිවෙකුට හෝ නොදන්වා ජනාධිපතිවරයා මෙලෙස සිය...
නවසීලන්ත තණතීරුවල ක්‍රීඩාකිරීමේදී අතිරේක වේගපන්දු යවන්නෙකුට අවස්ථාව ලබාදිය යුතු බැවින් දුනිත් වෙල්ලලාගේ සංචිතයෙන් ඉවත් කිරීමට සිදු වූ බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පැවසීය. තරග තුන...
ඉදිරියේ දී වානිජ්‍ය බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ඕනෑම ආකාරයේ ගිණුමක් විවෘත කරන්නේ නම් ඊට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේතුව නිකුත් කළ ජාතික හැඳුනුම්පත් අංකය අනිවාර්ය බව ශ්‍රී...
ඇමති බංගලාවලින් අඩක් පමණ විදේශ සංචාරකයන් වෙනුවෙන් වෙන් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසුවේය. පෞරාණික...