(ඡායා) අප රටේ රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පත් කර ගැනීමේ අභියෝගය අප ඉදිරියේ පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. අප රටේ පවතින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද (20) පැවැත්වූ විශේෂ මහ සභා රැස්වීමේදී (EGM) ක්‍රිකට් ව්‍යවස්ථාවේ සුවිශේෂී සංශෝධයක් සිදුකිරීමට අනුමැතිය හිමි වී තිබේ. ඒ අනුව, ඔවුන්ගේ ඡන්දය හිමි...
හම්බන්තොට ජාත්‍යන්තර වරාය ආශ්රිත කාර්මික උද්‍යානයේ ස්පොන්ජ් මෙට්ට නිෂ්පාදනය කිරීමේ ජාත්‍යන්තර කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සඳහා අදාළ ගිවිසුම් අත්සන් කර තිබේ. වර්ගමීටර් 62000 පමණ වපසරියකින් යුතු...
ශ්‍රී ලංකාව මෑතකදී සිදුකිරීමට යෝජනා කළ බදු සංශෝධන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සමාලෝචනය කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විස්තීර්ණ ණය...
එට්කා ගිවිසුම ක්‍රියාත්මක කිරීමට කිසිදු අවස්ථාවක එකඟ වී නොමැති අතර එම ගිවිසුමට අදාළව තවදුරටත් සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට පමණක් එකඟවූ බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්...
මහනුවර, පල්ලෙකැලේ පැවති ලංකා ටි 10 ක්‍රිකට් තරගාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකුට තරඟ පාවාදීම සඳහා යෝජනා කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ගෝල් මාවල්ස්...
2015 වසරේ පෙබරවාරි 27 වැනිදා සිදුවූ මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට හා අජාර් ගාර්දින් පුංචිහේවා යන සැකකරුවන්ට විවෘත වරෙන්තු නිකුත්...
කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියම කළ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින්...
තම සමාගම සිය අනන්‍යතාව යටතේ ඖෂධ හා රෝග විනිශ්චය කිරීමේ මෙවලම් අපනයනය හා බෙදා හැරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් වලංගු බලපත්‍රයක් ගත් සාමාජික සමාගමක් බව...
මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණි මියන්මාර් ජාතිකයින් පිරිසක් රැගත් බහුදින ධීවර යාත්‍රාව ත්‍රිකුණාමලය වරායට රැගෙන යාමට පියවර ගෙන තිබේ. විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා...